කොටු මදිද? රෙප් අඩුද?

Status
Not open for further replies.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගියපාර වගේ චැට් එකක් හදලා පාස්වර්ඩ් එක එවපන්. .
    රෙප් දෙන්න ඕන අයගේ ලිස්ට් එක විසිටර් මැසේජ් එකකින් එවන්න +17 ගානේ දෙන්නම්. . :)

    මට දීපං 17 ක්. එතකොට මගේ points 400 වෙනවා
     
    • Like
    Reactions: XibitZ

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(
     
    • Like
    Reactions: 009008 and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(

    දුක හිතුනා :( හිටපං මම වත් රෙප් එකක් දෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(
    ඒ කුප්ප මෝඩ් ඔන් කරහන්... පොඩි පබ්ලිසිටියක් එහෙම දාපල්ලා... වෝට් වලට නොසලක්න්නෙ නෑ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(

    මටත් තාම 1යි සෙට් උනේ.. :(:( ඊයේ රෑ සෙට් එකටම දුන්න නිසා බඩු ඉවරයි.. අද රෑට සලකන්නම්.. :cool::cool:
     
    • Like
    Reactions: 009008

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(

    මටත් බ්‍රෝ. ඇයි අපිට මෙහෙම සලකන්නෙ :(
     
    • Like
    Reactions: thilan_perera

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    ඔන්න දුන්නා මගේ මනාපයත් :lol::lol::lol::lol::lol:

    x32.jpg
    x32.jpg
    x32.jpg
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ.. මම දහසක් බලාපොරොත්තු තියාගෙන මේ පැත්තට ආවා.. කසිප්පුවාට ජය පතා කොමෙන්ටුවකුත් කරා.. ඒත් මගේ බලාපොරොත්තු සුනු විසුනු උනා වගේ.. කවුරුත් මාව ගණන් ගත්තෙවත් නැහැ බ්‍රෝ.. මම මේ සමාජෙන් කොන් වෙලා වගේ... :(:(:(
    මේවා කසිප්පු ගහන්න වටින ප්‍රස්න බ්‍රෝ...
    :(:(:(:(

    ඒ කුප්ප මෝඩ් ඔන් කරහන්... පොඩි පබ්ලිසිටියක් එහෙම දාපල්ලා... වෝට් වලට නොසලක්න්නෙ නෑ...

    :yes::yes::yes::yes:
    අපේ උන් ආපුවම සලකයි මචෝ,
     
    Status
    Not open for further replies.