කොටු 11ම පිරිලාද ....එහෙනම් වැඩක් නැහැ...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පරණ අයවත් ඇතුල් කරන්න ඕනා, මුලින්ම වැඩිම රෙප් තිබුනේ
    lkdood
    පස්සේ aragon, මම, GihanFX, KrAzY_iN_LuV

    පිළිවෙලින් ආවා... ඒ අය ගොඩක් හොඳ ත්‍රෙඩ් දැම්මා

    ඊලඟ කෙනාත් ඒ වගේ හොඳ ත්‍රෙඩ් දාන කෙනෙක්වම පත්කරගන්න එක ඔබගේ වගකීමයි. :D

    අයියෝ සල්ලි
    ඒ කියන්නේ මට මිගාර කිරි කෑ මුත්තා වගේ
    අපි තාම ළදරු වියේ
    :rofl::rofl:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    වැදගත් තොරතුරු ටිකක්. මමත්, එළකිරියත් එක්ක වැදගත් තොරතුරු බෙදා හදාගන්න බලාපොරොත්තු වෙනව:yes:හැබැයි ඉතින් අනිත් අයගෙ සහයෝගය ඉතා වැදගත්.