කොටු 11ම පිරිලාද ....එහෙනම් වැඩක් නැහැ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොස්ට් ගාන නම් ඉතින් වැදගත් නැහැ ඔව් උබ වෙන්න ඔන අවු 1.5 ඔය ගාන ගත්තෙ එත් දැන් ඉන්න උන් අපිට කලින් ඔය ගාන ගන්න පුලුවන් මොකද අපි ආපු කාලෙ ගොඩාක් උන්ට රෙප් පවර් එක 1/2/3 වගෙ බක්කාටයි තව දෙන්නෙකුටයි විතර්යි රෙප් පවර් එක 5/6ක් උනෙ දැන් ඉන්න උන්ට රෙප් පවර් එක 10/20 අතර ගොඩාක් තියෙන්නෙ
    ඔවා දැන ගන්නෙ මෙකෙම ඉන්න නිසා හිතින් ගනනය කරලා:rofl::rofl::lol: පොස්ට් ගාන වැදගත් රෙප් පවර් එක වැඩි කර ගන්න පොස්ට් 25000 කට රෙප් පවර් එක එකකින් වැඩි වෙනවා

    ඉස්සර කොටුවක් පනින්න කාලාන්තරයක් ඉන්න ඕනේ වුනා.ඇයි ඉතිං 2+ තමයි ගොඩක් එවුන්ට තිබ්බේ.:rofl:..ඒත දැන් කොටුවක් පනින්න යන්නේ විනාඩි2 යි...17+,15+,14,12+,11+,10 එවුන් ඕනේ තරම්නේ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රත්තරං;15257003 said:
    "Splendid one to behold" walin ehata ekak nadda ban?
    තාම නම් නැහැ වෙනසක් 15 විතර ඇති:dull:
    ඉස්සර කොටුවක් පනින්න කාලාන්තරයක් ඉන්න ඕනේ වුනා.ඇයි ඉතිං 2+ තමයි ගොඩක් එවුන්ට තිබ්බේ.:rofl:..ඒත දැන් කොටුවක් පනින්න යන්නේ විනාඩි2 යි...17+,15+,14,12+,11+,10 එවුන් ඕනේ තරම්නේ :lol::lol:

    ඔව් බන් පොස්ට් 100 දාන්න කලින් ගොඩක් උන්ට දැන් කොටු 5/6ක් තියෙනවා ලොල්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇඩෙනවා :lol: මෙ තරම් ආදරය කරන උන් මට එලකිරියෙ ඉන්නවද බන් ඇග හිරි වැටෙනවා ඔයි
    reputation_pos.gif
    කොටු 11ම පිරිලාද... 07-07-2013 09:17 PM ඔයා හැමදාමත් 1 :love: :love: :love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ ඉතිං ගේ කුරුල්ලා කියලා දන්න අය දන්නවනේ බං :rofl:
    ගේ නෙමෙ හුට්ටො:oo: කෙල්ලො දෙන්නෙ ඔය නම් ගම් කියන්න ගියොත්
    ගොඩාක් වෙලා යනව මට රෙප් දෙන්නෙම කෙල්ලො
    9.gif
    ඔක දාලා:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගේ නෙමෙ හුට්ටො:oo: කෙල්ලො දෙන්නෙ ඔය නම් ගම් කියන්න ගියොත්
    ගොඩාක් වෙලා යනව මට රෙප් දෙන්නෙම කෙල්ලො
    9.gif
    ඔක දාලා:rofl:

    මම නොදන්න කෙල්ලෝ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නොදන්න කෙල්ලෝ :lol:
    :shocked::shocked: කෙල්ලො ඉන්නො මාත් එක්ක ගොඩාක් උන් skype කතා කරනවා උන්:rofl:
    කෙල්ලො කියලා ඉතින් මම දන්නවා කෙල්ලො වගෙ රගන පොන්ස්ලාත් ඉන්නවා අතරින් පතර
    උන් කවදවත් skype තියා call එකක්වත් දෙන්නෙ නැහැ:rofl::rofl:
    රත්තරං;15257344 said:
    අනේ වාසනාවන්
    :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    REP point valin monava hari ganna option ekak dunna nam hodai.. Thread dana eke navaththuvata passe REP 200k vage thama labila aththe..

    danata vadima REP power ekak thiyenne Wol GTR ta neda..

    Elakiri kattiyatama magen suba pathum..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    rep hambunama bada pirenawada ape??

    එතකොට උඔ හැම එකක්ම බඩ ගැන හිතලයි වැඩ කොරන්නේ ඈ..හෙට අනිද්දා උඔ අම්මට තාත්තට වඳින එකක් නෑ මොකද අමම්ට තාත්තට වැන්දා කියලා bada pirenawada ape?? කියලා....එතකොට සමාජ සාරධර්ම සදාචාරය රකින එක්ක නෑ මොකද එව්වා කරා කියලා bada pirenawada ape?? නේද...........අනේ උඔලා වගේ බඩජාරියෝ.....ලොලේ ලොල් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එතකොට උඔ හැම එකක්ම බඩ ගැන හිතලයි වැඩ කොරන්නේ ඈ..හෙට අනිද්දා උඔ අම්මට තාත්තට වඳින එකක් නෑ මොකද අමම්ට තාත්තට වැන්දා කියලා bada pirenawada ape?? කියලා....එතකොට සමාජ සාරධර්ම සදාචාරය රකින එක්ක නෑ මොකද එව්වා කරා කියලා bada pirenawada ape?? නේද...........අනේ උඔලා වගේ බඩජාරියෝ.....ලොලේ ලොල් :lol:
    :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    REP point valin monava hari ganna option ekak dunna nam hodai.. Thread dana eke navaththuvata passe REP 200k vage thama labila aththe..

    danata vadima REP power ekak thiyenne Wol GTR ta neda..

    Elakiri kattiyatama magen suba pathum..

    මම දන්න විදියට ගයාන්කුවේට්ට තමයි 13 දාස් ගාණක්......ඇයි උඔ ත්‍රෙඩ් දාන එක නැවැත්තු‍වේ...කොටු 11 පිරිච්ච හන්දද :sorry:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    එතකොට උඔ හැම එකක්ම බඩ ගැන හිතලයි වැඩ කොරන්නේ ඈ..හෙට අනිද්දා උඔ අම්මට තාත්තට වඳින එකක් නෑ මොකද අමම්ට තාත්තට වැන්දා කියලා bada pirenawada ape?? කියලා....එතකොට සමාජ සාරධර්ම සදාචාරය රකින එක්ක නෑ මොකද එව්වා කරා කියලා bada pirenawada ape?? නේද...........අනේ උඔලා වගේ බඩජාරියෝ.....ලොලේ ලොල් :lol:

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පොඩි තරග කාරීත්වයක් තිබ්බහම තමා ඕන එකෙක්ට thread එකක් හරි දාන්න හිතෙන්නේ.. දැන් නම් මෙලෝ රහක් නෑ.. http://www.elakiri.com/forum/memberlist.php
    ජනවාරියෙ ඉදල මෙම්බර් ලිස්ට් එක හදනවා තාම නෑ.. :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි තරග කාරීත්වයක් තිබ්බහම තමා ඕන එකෙක්ට thread එකක් හරි දාන්න හිතෙන්නේ.. දැන් නම් මෙලෝ රහක් නෑ.. http://www.elakiri.com/forum/memberlist.php
    ජනවාරියෙ ඉදල මෙම්බර් ලිස්ට් එක හදනවා තාම නෑ.. :rolleyes:
    මේක නම් හදන එකක් නෙවෙයි