කොටු 5ක් පෑන්නා - ඉතමත් දරුණුම අන්දමේ මරණ දණ&#
කොටු 5ක් පිරීමෙ ප්‍රීතිය නිසා මට E-mail එකකින් ලෑබුනු දෙයක් ඔයාලත් සමග බෙදාගන්න හිතුනා
ඉතමත් දරුණුම අන්දමේ මරණ දණ්ඩන
Death by Boiling - තම්බා මෑරීම
කාවහරි ලොකු කල්දේරමක දාලා තම්බා මෑරීම හිතාගන්න පුලුවන්ද? මෙය ඉතාමත් කෲර අන්දමෙ මරණ දණ්ඩනය ක්‍රයාත්මක කිරීමක්.
මෙය එතරම් සුලභ නොවුනත් චීනය, එන්ගලන්තය වෑනි රට වල මෙය ක්‍රයාත්මක වී ඈත. 1550 දි මෙය එන්ගලන්තයේ නීතියානුකූල මරන දණ්ඩන ක්‍රමය විය.
මෙහිදී වරදකරු උතුරන ජලය, තෙල් හෝ තාර වල මරෙනතුරු ගිල්වනු ලෑබේ.
Flaying - හම ගෑසිම
මධ්‍යතන යුගය් මෙය බහුලව ක්‍රියත්මක වී ඈත
මෙහිදි සිරකරුව පනපිටින් හම ගසා එය බිත්තියක ඈණ ගසා ප්‍රදර්ශනය කරන ලදි.
මෙය මහජනයා ඉදිරිපිට කරන ලදි.
Disembowelment - බඩවැල් ඉවත් කිරීම.
මෙම ක්‍රමය සොරුන් සහ අනාචාරයේ හෑසිරුනු පුද්ගලයන්ට දඩුවම් ඩීම සදහා භාවිතා කරන ලදි.
මෙහිදී අදල වරදකරුගේ අත්‍යවශ්‍ය ඉන්ද්රියයනෙකින් මූලික වශයෙන් බඩෙන් එක කපා ඉවත්කරනු ලෑබෙ.
මෙම ක්‍රමය එන්ගලන්තය, නෙදර්ලන්තය,බෙල්ජියම සහ ජපානයේ යන රටවල මූලික වශයෙන් ක්‍රියාත්මක වී ඈත.
මෙම ක්‍රමය ජපානයේ සමුරායි වරුන්ගේ සියදිවි නසාගෑනීමෙ ක්‍රමක්ද වෙයි. ( Last Samurai චිත්‍රපටය බලා ඈති අයට මෙහෙම සිදුවීමක් තිබුනා මතක ඈති )
Impalement - උල තැබීම
මෙය රෝමයේ අතාමත් ජනප්‍රිය මරණ දණ්ඩනය ක්‍රයාත්මක කිරීමේ ක්‍රමයක් විය. තවද චීනය, ග්‍රීසිය, තුර්කිය වෑනි රට වලද භාවිත කරන ලදි. එලෙසම මධ්‍යතන යුගයේ ආසියාව සහ යුරෝපයේද භාවිතා කරන ලදි.
මෙහිදි වරදකරු ව ගුද මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් උල අතුලු කරවා මුකයෙන් උල පසාරු කරගෙන එනතුරු උල මත තබා තද කරනු ලෑබෙ.
මෙහිදී වරදකරු ක්ෂණික මරනයක් හිමි නොවන අතර ඉතාමත් වේදනාකාර මරණයක් අත්විදියි.
Sawing - කියතෙන් කැපීම
මෙහිදි වරදකරුගේ හිස පහලට සිටින සේ එල්ලා බෝක්කු සන්ධියේ සිට පහලට කියතකින් කපනු ලබේ.
මෙහිදි වරදකරු ඉතාමත් අදික වෙදනාවෙන් ලේ ගලගොස් මිය යයි. හිස පහතට සිටින සේ ගෑට ගසා ඈති නිසා මොලයට අවශය ලේ ලෑබෙන නිසා සෑහෙන වේලවාක් ඉතමත් දරුණු වෙදනවක්ද ඈතිව ජීවත් වේයි.
මෙම ක්‍රමය රෝම අධිරාජ්‍යය විසින් බහුලව භවිතා කරන ලදි.
මෙක මම තනියම translate කරල සින්හලෙන් type කරපු එකේ මහන්සියට BUMP එක්කවත් දාල යන්න.
TNX.

Last edited: