කොටු 9යේ ප්‍රීතිය නිමිත්තෙනි.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කොටු 9යේ ප්‍රීතිය නිමිත්තෙනි.

    දැන් ඉස්සර වගේ නිතර ත්‍රෙඩ් දන්න බැරි වුනත් ඉදලා හිටල එළකිරියේ ආවහම දැක්කේ, නොදැනිම කොටු 9ක් වෙලා. ඒකත් එක්කම අළුත් ත්‍රෙඩ් එකක් දාන්න අළුත් අදහසක් නැති නිසා මට පොඩ්ඩක් කලින් දාපු ත්‍රෙඩ් ඔක්කොම එකතු කරලා එක ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

    බෝපාල් ( Bhopal ) ඛේදවාචකය.

    අවුස්විට්ස් (Auschwitz) - නාසීන් උදෙසා ගොඩනැගුනු හි&

    බර්ලින් තාප්පය ගැන දන්නවද ..

    හිරොශිමා නාගසාකි ඛේදවාචකය

    චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්

    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 193

    ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න පාවිච්

    ටයිටැනික් හැදුවෙ මෙහෙමයි.

    සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

    4G ඇත්තටම Speed ද ???

    සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් (1854)

    Thank-You-Kids-.jpg

    තව ගොඩක් තිබුණා, Book mark කරගෙන තිබුනෙ මේ ටික විතරයි, වෙලාවක් හම්බවුනහම "සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1" ඉතුරු ටිකත් දාන්න ඕනේ. එතකන් ගිහින් එන්නම්. අවුරුදු ගානක් පුරාවට එකට හිටපු, රෙප් / බම්ප් දීපු, රෙප් කපපු උදවු කරපු නොකරපු හැමදෙනාටම පිං
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    subapathum :love:
    digatama honda threads danna :yes:
    p.s- oya daapu threads balaganna one nam, oyage name eka uda click karala--> go to ur profile--> visitors message walata udin thiyana statistics tab eka uda click karanna-->click find all threads started by බණ්ඩාර නිළමෙ :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    subapathum :love:
    digatama honda threads danna :yes:
    p.s- oya daapu threads balaganna one nam, oyage name eka uda click karala--> go to ur profile--> visitors message walata udin thiyana statistics tab eka uda click karanna-->click find all threads started by බණ්ඩාර නිළමෙ :)

    කලින් දැනගෙන හිටියේ නැහැ සහෝ..ස්තූතියි කියලා දුන්නට...රෙප් වලින් සලකන්නම් :yes: