කොටු plug ගැන ප්‍රශ්න 2ක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මචන්ලා කොටු plug වල 5A , 13A වලට රව්ම් එකේ වගේ size 2ක් නෑ නේද? එකම size එකනේ ඇමප් කිය උනත්? තව socket වල S socket , T socket වල වෙනස මොකද්ද ?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    Thanks mcn. Na mcn. Bathroom eke rawm thiyenne. Ekata kotuwak gahaganna baluwe. Katayak gahala use karaddi chatas patas gaanawa kapala iwara wenakanma.
    bathroom එකේ තියෙන්නේ 5A රවුම් එකක් නම් 13A කොටු එකකට මාරු කරද්දී 6A MAX කියල ගහපු ඒවා ගන්න තියනවා. එහෙම එකක් දාන එක හොඳයි. දකින කෙනෙක් දන්නවා 6A වලට වඩා ගන්න බෑ කියලා.

    Casablanca Sockets Switched 6a Max-800x800.jpg