මචන්ලා කොටු plug වල 5A , 13A වලට රව්ම් එකේ වගේ size 2ක් නෑ නේද? එකම size එකනේ ඇමප් කිය උනත්? තව socket වල S socket , T socket වල වෙනස මොකද්ද ?
Thanks bro..!size 2k na. raum ewai size 2k thiyenne podi eka 5A, loku eka 15A
Thanks mcn. Na mcn. Bathroom eke rawm thiyenne. Ekata kotuwak gahaganna baluwe. Katayak gahala use karaddi chatas patas gaanawa kapala iwara wenakanma.uba wiring karaddi 13A ganna ona sockets walata gage eka wadi wire danna ona..
bathroom එකේ තියෙන්නේ 5A රවුම් එකක් නම් 13A කොටු එකකට මාරු කරද්දී 6A MAX කියල ගහපු ඒවා ගන්න තියනවා. එහෙම එකක් දාන එක හොඳයි. දකින කෙනෙක් දන්නවා 6A වලට වඩා ගන්න බෑ කියලා.Thanks mcn. Na mcn. Bathroom eke rawm thiyenne. Ekata kotuwak gahaganna baluwe. Katayak gahala use karaddi chatas patas gaanawa kapala iwara wenakanma.
Mokakda mchn S socket, T sicket kiynne?. Thread daapu kenath e gena ahala tiyenawa13A විතරයි මෙහේ කඩවලනං තියෙන්නෙ.
ගෙදරට s සොකට් දාන්න.
මම හිතන විදිහට,Mokakda mchn S socket, T sicket kiynne?. Thread daapu kenath e gena ahala tiyenawa
Ah. Ela. Thanks broමම හිතන විදිහට,
S සොකට්
View attachment 115458
T සොකට්
View attachment 115459
බාත්රූම් වල ශේවිං මැශින් එකට එන්නෙ t සොකට්.