කොට ගවුමේ වාටිය ලිහිම

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ugannanna adaksha guruwaru kihipadenek oya wage gon part daanawa kapipenna.
    wayasata yaddith oya wage upset wenava ganunta hormone changes nisa
    issarahata oya thaththwe wadi wei.
    mokada dan ai tharaga vibahaga nathi karala interview karala guruwaru thoraganna
    kramayak enawa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක ඇත්ත. නමුත් අද රජයේ පසැල් වල ගුරුවරයන් ළමයින්ට සලකන විදියට මේවගේ වෙන දේවල් වෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ. Bad Karma. තමන්ට හොද සැලකිලි තමන් අපේක්ෂා කරනවා නම් තමන් ඒ බලපොරොත්තු වෙන සැලකිලි විදිය අනෙක් අයට මුලින් දක්වන්න දැනගන්න ඕනේ. අපි දන්නේ නෑ මෙතන මොනවා වුනාද කියලා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම ගුරුවරයනුත් වැරදියි. නමුත් වෛරයෙන් වෛරය සැසදෙන්නේ නෑ වගේ රණ්ඩු සරුවල් කරනා ප්‍රශ්ණ විසදගන්න බෑ. ඒක so immature. ! ඉතින් මම හිතන්නේ විදිමත් චකලේඛණයක් මගින්. ගුරුවරයන් ළමයින්ට පහර දීම, අයුතු ලෙස බලපෑම් කිරිම අහෝසි කර යුතු අතර. අනිත් එක අපි අමතක කරන්න නරකයි පෑසැල් වලට එන්නේ පොඩි ළමයි කියලා. ඒ පොඩි ළමයින්ට මහ මිනිස්සුන්ට සලකන විදියට සලකන එක වැරදියි.

    එතකොට දැන් වෙන්න ඕන රජයේ චක්‍රලේකයක් මගින් ගුරුවරු ළමයින්ට දඬුවම් දෙන එක නවත්තන්න කියන එකයි නේද? මේකෙම advance version එක තමයි තාත්ත හෝ අම්ම ළමයට වරදකට පාරක් ගැහුවම ළමයා විසින් තාත්තට හෝ අම්මට විරුද්දව පොලිසි යාම. මොකද කියන්නේ එහමත් හොඳයිද?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol: ane kale. gedara gihin kella teacherta baninna athi, ekane amathi redda ussan awilla kelo gatte, iskole vinayata pitin giya kellane mulma waradda karagatte, lajjawa th daduwame kotasak :yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කෙල්ල පොඩ්ඩක් ගස්සලා පස්ස ටිකක් පෙන්නද්දි තාත්තට ආඩම්බර ඇති දුව ගැන
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මෙතන මචන් සිරිපලයවත් කිසි කෙනෙක් වත් එම ගුරුවරිය දන ගස්සපු එක සදරණය කලේ නැහැ. උබ ඉස්සලම හොදට බුද්ධිමත්ව තේරුම් ගනින් ඔය 18 වෙනි සියවසෙන් පොඩ්ඩක් එලියට ඇවිත්. මචන් මගේ දෙමවුපියොත් ගුරුවරු.

    මෙහෙමයි බන් අද කලේ සමහර ගුරුවරු හිතන්න තමන්ට ඕන ඕන විදිහට දඩුවම් කරන්න පුළුවන් කියල. එහෙම අයිතියක් නැහැ. ඒගොල්ලන් හිතන්නනේ 1920 වැනි යුගයේ ආකාරයට ළමුන්ට දඩුවම් දෙන්න.

    ළමයින්ට වැරදිවලට දඩුවම් දෙන ආකාරයක් තියනවා. තවද ළමයෙක් පිරිසක් ඉස්සරහ අවමානයට ලක් කිරීම එම ළමයාගේ මානසික ටත්වය බින්දුවටම අද දැමීමක්. එක ළමයාගේ අනාගත ජිවිත කාලයටම බලපාන්න පුළුවනි.

    This is a bloody harassment.

    දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ පාසල් නිල ඇඳුම් වෙනස්විය යුතුයි කියලද?
    උඹ මේ කතා කරන්නේ ගුරුවරුන්ගේ මනස හදන්න ඕන කියලද?
    විය යුත්තේ ගුරුවරයෙක් දෙන දඬුවමක් විඳගන්න ළමයින්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කරලා තමුන්ගේ ළමයට ගුරුවරයෙක් දඬුවමක් දුන්නම ඉස්කෝලේ ලඟට ගිහින් ගුරුවරයාට ගේම ඉල්ලන දෙමාපියන්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කිරීමයි. ගැහැණු ළමයි කොට ගවුම් ඇඳන් එනවනම් දිගින් දිගට, වාටිය ලෙහල ඒ ගවුම දික් කරන එක අද ඊයෙක තිබුන දෙයක් නෙවෙයි. එත් එක දවසක් ගැහැණු ළමයෙක් කොටට ගවුමක් ඇඳගෙන ආව කියල ගුරුවරු වාටි ලිහන්නේ නැහැ. දිගින් දිගටම එම වරද සිද්ද වෙනවනම් තමයි මේ වගේ විනය ක්‍රියාමාර්ග ගැනෙන්නේ.
    පාසලට නිල ඇඳුම ගැන නීතිරීති මාලාවක් තියෙනවා. ඊට අනුකුල නොවන ඇඳුමක් ඇඳන් එනවනම් යම් ළමයෙක් අනික් ළමයින්ටත් ආදර්ශයක් විදිහට එම වරද නිවැරදි කල යුතුයි.
    ලංකාවේ රජයේ පාසල් වල විනය නීති / නිල ඇඳුම් නීති පිළිපදින්න අමාරුනම් කල යුත්තේ ජ්‍යාත්‍යන්තර පාසලකට යැවීමයි. මේ දොනියන්දව එහෙම ඉස්කෝලෙකට යව්වනම් මේ මහා වස්සට ඉක්මනටම සීයා කෙනෙක් වෙන්න අවස්තාව ලැබෙනවා අනිවාර්යයි..

    තමුන්ගේ දුව කරපු වරදට කිපුණ මේ මහා වස්ස උම්බෑ කියාගෙන ඉස්කෝලේ වත්තට පැනල ටීචර්ට ඇන්න නිසා අන්තිමට උගේම කොලේ ඉරාගත්ත. මේ වගේ වස්සෝ පළාත්සභා යවන්න චන්දෙ දුන්නු එවුන්ටත් ගොම ගහන්න ඕන හිටෝලා.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් පොඩ්ඩක් හිතපංකො..අර කෙල්ල කොහොමද ඉස්කොලෙ යන්නෙ කියලා.
    ලැජ්ජවක් තියනව නම් කොහොමද යන්නෙ... එයගෙ මල්ලිටත් ඔය ගුරුවරිය උගන්නල තියනව කියල මම දැක්ක..

    ඇයි ටීචර් ගවුමේ වාටිය ලිහල තියෙන්නේ අර ගොන් වස්සාගේ දුවව හෙළුවෙන් තියලද? :lol::lol::lol:

    ගොන් කතා කියවන්න එපා බන්. ගවුමේ වාටිය ලිහපු පළමු පාසල් ශිෂ්‍යාව මේ වස්සාගේ දුව නෙවෙයි. ගුරුවරිය ඉරිසියාවට කරපු වැඩක්නම් පළාත්සභා මන්ත්‍රී වරයෙක් විදිහට මේ ගැන අද්යාපන අමාත්‍යංශයට පැමිණිල්ලක් කරලා මේ ගැන විභාග නොකරේ ඇයි ?
    මෙතන තියන ප්‍රස්නේ තමුන්ගේ තාත්තගේ මන්ත්‍රී පට්ටමෙන් ඉදිමුන දොනියන්ද පාසල් නිල ඇඳුමේ විනය ආරක්ෂා නොකිරීම. මන්ත්‍රීගේ දුව එහෙම ඇඳන් එද්දී ගුරුවරු කොහොමද අනික් ළමයින්ට අවවාදයක් දෙන්නේ? එහෙම බැලුවාම මේ ගුරුවරිය නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ක්‍රියාත්මක කල යුතු තැන ඉඳල. මෙතන වරද තියෙන්නේ ගුරුවරිය මේ වස්ස ඉදිරියේ දන ගහපු එකයි. ඒක මේ ගුරුවරියගේ දුර්වලකමක්.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම හිතන්න මේ ගුරුවරිය විසින් මෙතන එම සිසුවියව විශාල ලෙස අවමානයට ලක් කරලා තියනවා . නැත්නම් කිසිම කලක ගෙදර ගිහින් මෙවැනි දෙයක් අඩමින් තම දෙමවුපියන් සමග පවසන්නේ නැහැ. මෙහිදී සමහර ගුරුවරියන්ගේ තිබෙන ඉර්ශියව , තරහ යන දේවල් ය ලම්යිගෙන් පිට කර ගන්නත් හදනවා.

    :D na machn. kathawa wenas wenna puluwan. dan kale inna kello dannawane. poddak teacher kenek awa wadayak dunnata ahanne na, hari pandithai, ekata paliganna oka gedara gihin wadi karala kiyanna athi bn. :yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    reputation_neg.gif
    කොට ගවුමේ වාටිය ලිහිම 06-22-2013 10:43 PM ponnayek wenna epa pako
    තව වාටිය ලිහිච්ච එකෙක්ට රිදිලා :lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,546
    1,013
    113
    Negombo paththe thama
    පොරට ඉල්ලා අස්වෙන්න කිව්වනේ මචංල, මට තියෙන අවුල රාජ්‍ය නිළධාරියෙක්ව ගස් බැදපු මර්වියට ඉල්ලා අස්වෙන්න කිව්වේ නැත්තේ ඇයි කියල. හැබැයි මම හිතුවේ මේ ටීචර් ටික දවසකින් කියයි කියල මම ජොලියට දන ගැහුවේ කියල. දන ගැස්සුවේ නැහැ කියල.

    sirama kathaaawa ban :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන මචන් සිරිපලයවත් කිසි කෙනෙක් වත් එම ගුරුවරිය දන ගස්සපු එක සදරණය කලේ නැහැ. උබ ඉස්සලම හොදට බුද්ධිමත්ව තේරුම් ගනින් ඔය 18 වෙනි සියවසෙන් පොඩ්ඩක් එලියට ඇවිත්. මචන් මගේ දෙමවුපියොත් ගුරුවරු.

    මෙහෙමයි බන් අද කලේ සමහර ගුරුවරු හිතන්න තමන්ට ඕන ඕන විදිහට දඩුවම් කරන්න පුළුවන් කියල. එහෙම අයිතියක් නැහැ. ඒගොල්ලන් හිතන්නනේ 1920 වැනි යුගයේ ආකාරයට ළමුන්ට දඩුවම් දෙන්න.

    ළමයින්ට වැරදිවලට දඩුවම් දෙන ආකාරයක් තියනවා. තවද ළමයෙක් පිරිසක් ඉස්සරහ අවමානයට ලක් කිරීම එම ළමයාගේ මානසික ටත්වය බින්දුවටම අද දැමීමක්. එක ළමයාගේ අනාගත ජිවිත කාලයටම බලපාන්න පුළුවනි.

    This is a bloody harassment.

    ඔව් ඉතින් උඹල වගේ එවුන් දකින විදිහට පළාත්සභා මන්ත්‍රී කෙනෙකුගේ දුවගේ ගවුමේ වාටිය ලිහපු එක හැරස්මන්ට් එකක් තමයි.
    උඹේ දෙමාපියන් ගුරුවරු වෙන්න ඇති. උඹ දන්නවද ගුරුවරු දෙකොට්ටාශ දෙකක් ඉන්නවා.

    එක ගුරුවරු කොට්ටාශයක් ළමයි මොනවා ඇඳන් ආවත් මොනවා ඉගෙනගත්තත් කිසිම ප්‍රශ්නයක් නැතිව උගන්නල පඩිය අරන් ගෙදර එනවා. මොකද ඒ කොට්ටාශය ගුරුකම කරන්නේ job එකක් විදිහට විතරයි. එයාල බලාපොරොත්තු වෙන්නේ පඩිය විතරයි. එයාල තමුන්ට රජයෙන් භාරදීපු වගකීම ඉටුකරලා පඩි පත අරන් ගෙදර එනවා.

    තව ගුරුවරු කොට්ටාශයක් ඉන්නවා ළමයි රටට වැඩදායී පුරවැසියන් කිරීමේ වගකීම කරට අරන් ගුරුකම තමුන්ගේ ආත්මය කරගත්තු. ඒ උතුම් ගුරු පිරිස බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ ගෝලයෝ රටට වටිනා පුද්ගලයන් බවට පත්කිරීම. මේ කොට්ටාශය තමුගේ වුර්තීය කරන්නේ වැටුප අරමුණු කරගෙන නෙවෙයි. තමුන්ගෙන් ඉගෙනගන්න ළමයි අනාගතේ හොඳ පුරවැසියන් වෙලා ඉන්නවා දැකල සන්තොසවෙන එක තමයි එයාල උතුම්ම සන්තොසය කියල හිතන්නේ.

    උඹල වගේ එවුන් හිතන්නේ ඉස්කෝලේ යන්නේ විෂය කරුණු ඉගෙනගන්න විතරයි කියල. විෂය කරුණු විතරක් ප්‍රගුණ කරා කියල මනුස්සයෙක් සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්නේ නැහැ බන්. ඉස්කෝලයක ශිෂ්‍ය විනය ආරක්ෂා කරගන්න බැරි ශිෂ්‍යයෙක් කවදාවත් ඉස්කෝලෙන් එලියට ඇවිත් විනයානුකුලව හැසිරෙන්නේ නැහැ. ශිෂ්‍ය විනය ආරක්ෂා කරන්න බැරි ශිෂ්‍ය විනය නීති ආරක්ෂා කරන්න බැරි එවුන්ගෙන් ජන ජනසමාජයට වෙන්නේ කරදරයක් හිරිහැරයක් මිසක් යහපතක් නෙවෙයි.

    • Like
    Reactions: Jolly_Roger

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,856
    113
    :) ස්කොලෙ විනය නිති අනුව තමයි දඩුවම

    ඔව්වා මොනාද බන්
    කොල්ලො ෆොල්ඩ් එක ගහන් ඇවිත් කලිසමෙ කකුල් දෙක දිගෙ දනිස්ස ගාවට පලලා
    කොන්ඩෙ ස්ටයිල් නම් පොල් තෙල් නාවලා මුඩු ගදෙ බැ :P
    රැවුල් කප්පවල
    ඩබල් මැසමන් ලිහවලා

    එහෙම කරපු සර් ලට තාත්තලා ඇවිත් ගැහුවෙ නැ අපෙ
    අපිට තව පාරක් දෙකක් දුන්නා මිසක්

    අනික රජයෙ ස්කෝල නීති ඉස්සර ඉදන්ම එක වගේනෙ බන්
    මොකො අර සංසෝදන මේ සංසෝදන කිය කිය වෙනස් කරා නම් ඔන්න අව්ල්
    ආදි කාලෙ ඉදන්ම එහෙමයි

    ඔහොම විනයක් නැතිව ස්කොලෙ ගිය එකෙක් වෙන්න ඇති බන් තාත්තත්
    ගොඩක් ඡන්ඩෙ ඉල්ලනෙ එහෙම උන්නෙ :D ;)

    ටමන් කැමති විදියට ස්කොලෙ යන්නත් ක්‍රම තියෙනෙ බන්
    ඔය ඉන්ටර්නැසනල් තියෙන්නෙ කිසි අව්ලක් නැ

    මං ඉගෙන ගත්ත කාලෙදිනම් ඔය වගෙ කේස් දැක්කෙ නැ
    දැං ඉතිං අයිතිවාසිකාම් ගැන කතා කරනවා මිසක් තමන්ගෙන් වෙන්න ඔනෙ යුතුකම් ගැන දන්නෙ නැ නෙ :) :(
     
    • Like
    Reactions: Dewrangi

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    සෝමපාලයා කියන කතාවල ඇත්තක් තියෙනව.
    …
    …"මෙවැනි ගෝත්‍රික නීති මාලාවන් දැමීමෙන් අපේ රට තව තව ගෝත්‍රික වෙයි."
    …
    …අපි සිංහල ජාතිය හැටියට පරණ ප්‍රවුඩ ඉතිහාසය දිය දම දමා හොදන්න හරි කැමති ජාතියක්.බොහොම සංවරව හිටපු ජාතියක්. එත්,මම කියන්නේ මේ සිත්‍රි දූශන වගේ දේවල් වලට ප්‍රදාන හේතුව මේ ගොත්‍රික නීති රීති මාලව කියලයි.
    …
    …නමුත්,ගුරුවරයින්,වැඩිහිටියන් ට ගරු කීරිමක් නැති සාමාජයක් වැඩතුත් නැත.
    …
    …
    …==කොහොමත් ආන්ට්ඩුවේ තවත් ගොන් තක තීරුවේක්ගේ රජ වැඩක් ඒක==
    …

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පාසල් කාලය ගැන ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න තියෙන්නේ ඒ කාලෙ කරපු දේවල් වලින් යාලුවොත් එක්ක ගත්තු ආතල් එකයි, ගුරුවරුන්ගෙන් ගුටි කාලා හදා ගත්තු වැරදියි. ඒ ඇරුනම අනික් දේවල් වලින් බහුතරයක් දැන් වැඩක්ම නෑ...
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    අද ලංකාවේ තියෙන්නේ සිංහල සංස්කෘතියක් නෙවෙයි 19 වැනි සියවසේ එංගලන්තේ තිබුන සංස්කෘතියක්.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ආ......................න්න හසන්ත මහත්තයෝ.පේනව නේද අද අපේ දේශපාලකයෝ කොච්චර ගුරුවරුන්ට සමීප වෙලාද කියල මොණවට පැහැදිලි වෙනවා.... නේ..................ද.
    …
    …ඕං ඕක තමයි හසන්ත මහත්තොයෝ මේ ආස්-චර්යය....
    :lol::lol::lol::lol:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා.

    ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ
    වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ.
     
    • Like
    Reactions: gosmart

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සෝමපාලයා කියන කතාවල ඇත්තක් තියෙනව.

    …"මෙවැනි ගෝත්‍රික නීති මාලාවන් දැමීමෙන් අපේ රට තව තව ගෝත්‍රික වෙයි."

    …අපි සිංහල ජාතිය හැටියට පරණ ප්‍රවුඩ ඉතිහාසය දිය දම දමා හොදන්න හරි කැමති ජාතියක්.බොහොම සංවරව හිටපු ජාතියක්. එත්,මම කියන්නේ මේ සිත්‍රි දූශන වගේ දේවල් වලට ප්‍රදාන හේතුව මේ ගොත්‍රික නීති රීති මාලව කියලයි.

    …නමුත්,ගුරුවරයින්,වැඩිහිටියන් ට ගරු කීරිමක් නැති සාමාජයක් වැඩතුත් නැත.

    …==කොහොමත් ආන්ට්ඩුවේ තවත් ගොන් තක තීරුවේක්ගේ රජ වැඩක් ඒක==

    :D අපිට බටහිර වෙන්න බැ බන්. අපි ඉතිහාසෙ ඉදන් පවත්වගෙන ආපු ඒව එහෙම හුටස් ගාල වෙනස් කරන්න්න බැනෙ. බලෙන් කරන්න යන්නත් බැ. ගෝත්‍රික නීති වලින් වහන් ඉන්නෙ කව්ද දන්නවනෙ ;), අපි මැදුම් පිලිවෙතෙ බන්. උබ කීව හරි ගුරු දෙගුරුන්ට සලකන්න ඕනි. කොට්ට අදින සමාජ වලත් ඕක නැ බන්, ටීචර්ටත් *^$%​, ප්‍රින්සිපල් ට ෆක් යූ කියල යන උන් එහෙ ඉන්නෙ:lol::yes::D
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා.

    ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ
    වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ.

    I don't know who you are. But I'll find you and offer my hats off to you...
    :) :) :) :)
     
    "මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ."

    ඔයා කෙල්ලෙක්ද? නැත්නම් ෆේක් ද?
     
    Similar threads