කොට ගවුමේ වාටිය ලිහිම

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
"මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ."

ඔයා කෙල්ලෙක්ද? නැත්නම් ෆේක් ද?
අනිත් උන් නම් අනේ මන්දා හැබැයි මගේ කෙල්ලත් ඉන්නවා එළකිරි එකේ :love: තව ඒ වගේ අය ඇති
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා.

    ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ
    වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Totally Agreed!!!!
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ."

    ඔයා කෙල්ලෙක්ද? නැත්නම් ෆේක් ද?

    මම අලුත් ID එකක් තමයි. එත් මම ෆේක් නෙවේ. මම ගියේ විසඛාවට තමයි. හැබැයි මිට අවුරුදු 16කට කලින් මම පාසල් අධ්‍යාපනය අවසන් කලේ. එතකොට ඔයාට තේරෙනවනේ මම teenager කෙනෙක් නෙවෙයි කියල. ඔයාට ප්‍රශ්නේ මේ thread එකට ඇවිත් ගැහැණු කෙනෙක් විදියට මෙහෙම ප්‍රතිචාරයක් දක්වපු එකද? මගේ බුද්ධියට ගෝචර විදියට මගේ අත්දැකීමෙන් මේ thread එකට මගේ අදහස ලිව්වා. තමාගේ අදහස ප්‍රකාශ කරන්න ෆේක් එකක් හදන්න තරම් නොමේරු මානසිකත්වයක් මට නැහැ.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    යකෝ සුද්දියෝ කොටට ඇන්දත් එහෙ ස්ත්‍රී දුෂණ අඩු වෙන්න පුළුවන් මොකද ඒ රටවල ඕන තරම් බඩු පොට් තියනවා එහෙම අමාරුවක් ආපුවම ඒවා ඉෂ්ට කරගන්න. එත් මෙහෙ ඒ අසහනේ හිර කරගෙන ඉන්න කෙල්ලෙක්වත් යාලු කරගන්න බැරි ඩයල් වලට ඒවා ඔරොත්තු දෙන්නේ නෑ. මම නම් කියන්නේ අම්මා තාත්තාගෙන් පස්සේ අපිට ජිවිතේ හරි මාර්ගේ ගෙනියන්න කියල දෙන ගුරුවරුන්ට මෙහෙම තත්වයක් උදා වුනොත් අම්මා තාත්ත අදුනන්නේ නැති නොසන්ඩාල සක්කිලි පරම්පරාවක් තමයි කොහොමත් ඉදිරියට බිහි වෙන්නේ. දැනටත් ඉතින් බඩදරු අම්මලටත් ඉසිප්රිතලේදී අරින්න යන දොස්තර පහත්වරු ඉන්න එකේ ගුරු ගෝල සම්බන්දතාව ගේම නම් ගේම තත්වෙට අවොත් කොහොමට හිටීද
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    emma_watson_high_resolution_hd-normal.jpg
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා.

    ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ
    වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ.

    Totally agreed !! මගේ පරණ යාලුවත් VV. :)
     
    Similar threads