කොට ගවුම උඩ යාමේදී යට ඇඳුමක් පවා ඇඳ නොසිටී&#35

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    කොට ගවුම උඩ යාමේදී යට ඇඳුමක් පවා ඇඳ නොසිටී&#35

    43255828_665879747128775_2718606404494557184_n.jpg


    43253676_665879753795441_1666934123916165120_n.jpg


    43311665_665879790462104_4598467857141989376_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක මොකක්ද ,ඒ දොස්තර නෝන අහවල් වැඩේ කරගන්ඩ හදිස්සියෙ එන්ඩ ඇත්තෙ කොල්ල එක්ක, ඒක නෝමල්..ඒ වගේද රටේ අගමැතිතුමා අහවල වැඩේ කොරගන්නෙම සමලිගිකයො එක්කෙනෙ ...:lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Club එකේ cctv footage එකේ තියෙන්නෙ දන්ස්සට විතර තියෙන ශෝට් එකක්නෙ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මොකක්ද ඔයි මේ මාධ්‍ය සදාචාරය? මේක ලියලා තියෙන්නේ මව්බිම කියන පත්තර කඩමාල්ලේ ප්‍රගීත් සම්පත් කරුණාරත්න කියන පොන්සියා.

    උගේ ෆේස්බුක් එකවුන්ට් එක පහල. ඒකට ගිහිං ඇහැව්වා නං හරි මේ ගැන.

    swde.jpg



    https://www.facebook.com/prageethsampath.karunathilaka
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඉදාකින්... අනාථ පත්තරකාරයෝ. ඉතින් ජාත්යත්රේට යයිද කියහන්කෝ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    ලංකාවේ මාධ්‍ය වල අසික්කිතකම තම... මේවගේ සක්කිලි යුද්දේ කලේ බෝම්බ පිපුරුණු තැනක් ගැන වර්තකරන්ම් මොනවා ලියයිද...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම කතා කියනකොට අපිට දොස්තර නංගි ගැන අනුකම්පාවක් එනවනෙ බොලන්. කොට ගවුමෙ ද ජංගියෙද වැරැද්ද එකකොට
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mokak da oii mae pathare?? Seriously she should take legal action against these goons who r feeding on this accident