කොට ගවුම උඩ යාමේදී යට ඇඳුමක් පවා ඇඳ නොසිටී&#35

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    43318079_10214830157361756_5501161904204152832_n.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Kota gaumai jangi adapu nati ekai news ekak una lankawa....

    Kawada hadeida ban....

    මල්ලි AJman වලම ඉන්න මෙහෙ එන්න එපා, මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාධ්‍ය සදාචාරෙනන් පට්ටම චා...

    ඇත්ත එළිපිටම දන්නා ඕනේ .... එකට මාධ්‍ය සදාචාරයක් ඕනේ නැ .. මිනීමැරුමක් කල ගැනියෙක්ට සදාචාරයක් නැති ගැනියෙක්ට (බිව්වම) කිසිම සහනයක් වචනයකින්වත් දෙන්න නරකයි ....

    ඔය ගැනී ඕකෙන් බේරෙන්නත් බැරි නැ ... පව් අර තාත්තයි පුතයි ..... තාත්තා මැරුණා .... එත් පුතා .. පොඩි එකා වාහනේ ඉස්සරහ ගිහිල්ලා තියෙන පාටයි ..... මගෙත් ඔය වැරැද්ද තියෙනවා ..... දැන් ඉදන්වත් පිටිපස්සේ අරන් යන්න පුරුදු කරන්න ඕනේ වාහනේක යද්දී ටිකක් ලොකු වෙනකන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes: සමහර රටවල පොඩි ලමයි ඉස්සරහ ආසන වල ළමයි අරන් යනවට තඩි දඩයක් ගහනව..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :yes::yes: සමහර රටවල පොඩි ලමයි ඉස්සරහ ආසන වල ළමයි අරන් යනවට තඩි දඩයක් ගහනව..

    ඔව් බන් ..ඕක අපේ රටේ වෙන්නෙම නැති තරම් .... අපිවත් හැදෙන්න ඕනේ ... අවධානම දැනගෙන :yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ෂුවර් එකටම කොට නිහාල් ඉන්න ඇත්තෙ. ඌ ගලව ගන්න ඇති ජංගිය :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇත්ත එළිපිටම දන්නා ඕනේ .... එකට මාධ්‍ය සදාචාරයක් ඕනේ නැ .. මිනීමැරුමක් කල ගැනියෙක්ට සදාචාරයක් නැති ගැනියෙක්ට (බිව්වම) කිසිම සහනයක් වචනයකින්වත් දෙන්න නරකයි ....

    ඔය ගැනී ඕකෙන් බේරෙන්නත් බැරි නැ ... පව් අර තාත්තයි පුතයි ..... තාත්තා මැරුණා .... එත් පුතා .. පොඩි එකා වාහනේ ඉස්සරහ ගිහිල්ලා තියෙන පාටයි ..... මගෙත් ඔය වැරැද්ද තියෙනවා ..... දැන් ඉදන්වත් පිටිපස්සේ අරන් යන්න පුරුදු කරන්න ඕනේ වාහනේක යද්දී ටිකක් ලොකු වෙනකන්
    මචං ගමයා...
    ඒක නම් අසික්කිත කැමැත්තක්... ඕක විකෘතියක්...
    වැරදි කාරයට දඬුවම් දෙන්නේ ඒ ගෑණිගේ හෙලුව ගැන මනසේ ඇඳුණු කතාවට අනූව රටේ ජාතික පුවත්පතක ලියලා නම්, පච්චයක් තිබෙන අය උලුප්පවලා යම් රාමුවකට කොටු කරන්න හදනවනම් ඒක පට්ට ලල් නම්, අබසරණයි...මානසික රෝගයක්...

    වැරදි කරුට නිසි දඬුවම් ලැබෙන්නේ උසාවියෙන්. පොදු මහජනයාටත් දඬුවම් දෙන්න පුලුවන්. හැබැයි මේ ක්‍රමය නම් දඬුවමක් නෙවෙයි අලෙවිය වැඩිකරගැනීම සඳහා කරපු තර්ඩ් ක්ලාස් බිස්නස් ට්‍රික් එකක්...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං ගමයා...
    ඒක නම් අසික්කිත කැමැත්තක්... ඕක විකෘතියක්...
    වැරදි කාරයට දඬුවම් දෙන්නේ ඒ ගෑණිගේ හෙලුව ගැන මනසේ ඇඳුණු කතාවට අනූව රටේ ජාතික පුවත්පතක ලියලා නම්, පච්චයක් තිබෙන අය උලුප්පවලා යම් රාමුවකට කොටු කරන්න හදනවනම් ඒක පට්ට ලල් නම්, අබසරණයි...මානසික රෝගයක්...

    වැරදි කරුට නිසි දඬුවම් ලැබෙන්නේ උසාවියෙන්. පොදු මහජනයාටත් දඬුවම් දෙන්න පුලුවන්. හැබැයි මේ ක්‍රමය නම් දඬුවමක් නෙවෙයි අලෙවිය වැඩිකරගැනීම සඳහා කරපු තර්ඩ් ක්ලාස් බිස්නස් ට්‍රික් එකක්...

    අසික්කිත හරි විකුර්ති හරි මොන ලබ්බක් හරි ගැනියෙක් උනත් පිරිමියෙක් උනත් මේ වගේ හුත්තේ වැඩ කරනවා නම් මගෙන් සමාවක් නැ කොහොමත් ... ඔහොම නෙමේ ඔය ගැනී රෙදි නැතිව හිටියා කියලා ලිව්වත් මට ගානක් නැ බන් ... කොච්චර ලොකු දොස්තර කෙනෙක් උනත් ලයිසන් දීලා නෑ යකෝ මිණිමරන්න .......

    ඔය මැරිච්ච බුවා පොලිසියේ නිසයි ඔච්චර ඇදෙන්නේ ..... නැත්නම් අපි වගේ එකෙක් උනා නම් ඔය ගෑණි නෙමේ අපි බිලා හිටියා කියලා තමා වෙන්නේ .

    මම නම් කියන්නේ ඔකිගේ පැටිකිරියම ඇදලා දාන්න ඕනේ ආයිත් වෙන එවුන් තමන්ගේ පට්ටමෙන් ඔය වගේ වාසි නොගන්න ..... මමත් තාත්තා කෙනෙක් යකෝ ... කැරි අවුල් වෙලා තියෙන කෙස් එකට :angry::angry::angry: ඔය වෙරි මතේ හිටපු වෙලාවේ වාහනයකට තල්ලු කරලා දැම්මා නම් එකක් :yes:
     
    සෝෂල් මීඩියා හැසිරීම හරියට තේරුම් ගන්න කෙනෙකුට හොඳටම තේරෙනවා බිල්ලෙක් මවලා තියෙන්නේ කියලා... පොලිසියේ මාධ්‍ය සාකච්ඡාවේදි පැහැදිලිව කියවෙනවා දොස්තර කිව්වත් මත්පැන් ගඳ වහනය නොවේ කියලා, රුධිරයේ ඇල්කොහොල් තිබුණා කියලත්, මත්පැන් බිව් බවට අදාළ අවන්හලේ සේවකයා, සීසීටීවී තියෙන බවත්. තවත් මොනාද.

    උඹ තාත්තා කෙනෙක් වීම මේකට අදාළ නෑ. මොකො රටේ ලෝකේ කුපාඬිකම් කරපු ගෑණු දුෂණය කරපු පිය පදවිය ලබපු අය නැද්ද.

    උඹ හොයන පැටිකිරිය ඔය ලියලා තියෙන යට ඇඳුම් නම්, මව්බිම කන්ටැක්ට් කරන්න වෙන්නේ. මිනීමරුවගේ පවුල් පසුබිම වගේම වෛද්‍ය වෘත්තිකයින්ගේ පවුලක් විදියට අපරාධය වසන් කරන්න කරපු ගේම් ලියනවා මිසක පහත්පෙළේ විකෘති ලිංගික ආශ්වාදයක් ජාතික පුවත්පතක වයස් භේදයකින් තොරව පාඨකයට ලබාදීම නම් කුජීත වැඩක්.
     
    • Like
    Reactions: hzr27

    මිනීමැරුමක් සාධාරණය කිරීම කිසිසේත්ම නොකළ යුතු වැඩක් ... ශිෂ්ට සම්පන්නයි කියලා කියන අපේ එවුන්ම කරන වල් වැඩත් එක්ක වචනයට විතරක් සිමා උන වචන තමා ඕවා. මිනීමරුවා මිනීමරුවා මයි ගැනිගේ රෙද්දේ පල්ලෙන් බේරෙන දේ ලියන්නේ උන්ගේ පත්තරේ විකුණගන්න නම් Who Cares බන් ...... මටනම් ඒකිගේ මොක ලිව්වත් අදාළ නැ ...

    බිමත් කම ... දොස්තරගේ චරියාව ඉවත දැම්මත් පාරේ වැරදි පැත්තෙන් පදවා රිය අනතුරක් සිදු කිරීම ප්‍රමාණවත් දඩුවම් කිරීමට ......... මම ඒ වැරැද්ද කලත් මටත් එසේමයි ....... වැරැද්දට දඩුවම දිය යුතුමයි .... මම හැගීමෙන් කතා කලත් යථාර්තය එයයි.
     
    ගෑණියක් වීම අමුතු අනුකම්පාවක් ලැබීමටවත් තනතුරු තානාතර හෝ බලය ධනය, නීතිය අවභාවිත කිරීමට හේතුවක් වත් නොවේ...

    සභ්‍ය බව සාපේක්ෂයි තමා. ජාතික පුවත්පතක නොලිවිය යුතු සංකල්පනා ලියලා තියෙන් නිසාත් ඒක අසභ්‍ය විදියට මට නම් පේන්නේ. මිනීමරුවෙකු නිසා සමස්ත ජනතාවක් අපහසුතාවයට ලක් කල යුතු නැහැ.