konde yana eka gana nadda bro 12+
Konde yana ekata nam english beheth thiyenwalu bn. Ewa sarthaki kiyla kiyanwa.godak wiyadam habai ewata. Sudu wena ekata thama naththe english wedakame

konde yana eka gana nadda bro 12+

ඒක වදයක් නේ , තෙල් නම් ගත්ත , දැම්ම ඔලුවට
konde yana eka gana nadda bro 12+
මේකට නම් perfectil අරන් බලන්න. මාස තුනක්. රෑට 1 ගානේ. ෆාමසියේ තිනවා.
![]()

මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි.
අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙළනින් වලින්. මෙම මෙළනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙළනින් නිපදවීමට ප්‍රධාන සංඝඨක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉන් ප්‍රධාන ම සංඝටකයක් තමයි කොපර්. කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් කාර්‍යාවලියක් සිදු කරනවා. අපගේ සියළු පඨක වල නම්‍යශිලීත්වය පවත්වාගන්නේ මෙම ඛණිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌණතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘදය වස්තුවේ සිට පෙණහලු , මහාප්‍රාචිරය සහ සියළු ධමණි වල නම්‍යශීලීත්වයට මෙය බලපානවා. එසේම හිමොග්ලොබින් නිපදවීමටත් මෙය බලපානවා.
කොණ්ඩයේ කළු වර්ණයටද බලපාන්නේද මෙළනින් වර්ණකයි. මෙළනින් නිපදවන්නට කොපර් අවශ්‍ය බව මා ඉහත පැවසුවා. දැන් හිතලා බලන්න අපගේ සිරුරේ කොපර් ඌණතාවයක් ඇත්නම් හදවතට අවශ්‍යතාවය තිබියදී, ධමණි වලට අවශ්‍ය තාවය තිබියදී, හිමෝග්ලොබින් නිපදවීමට තිබියදී, පෙණහලු මහාප්‍රාචීරය වැනි තැන්වල ක්‍රියාකාරීත්වය තිබියදී. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රමාංකුංචන ක්‍රියාවලිය කරන්නට තිබියදී කොණ්ඩය කළු කරන්නට තිබෙන කොපර් ප්‍රමාණය භාවිතා කරයිද?
මම හිතන්නේ දැන් ඔබලාට තේරෙනවා ඇති කොණ්ඩය සුදුවන්නේ ඇයි කියලා. මොන බෙහෙත් බිව්වත් වැඩක් නැහැ කොපර් සහිත ආහාර ගන්නේ නැතිව. අපගේ සිරුර සැම විටම පෝෂ්‍ය කොටස් කළමණාකරනය කරනවා. වැදගත්ම තැනට තමයි අවශ්‍ය පෝෂ්‍ය කොටස් සපයන්නේ. ඉතින් කොණ්ඩය කියන්නේ අනෙක් කොටස් ගත්තහම එතරම් වැදගත් කමක් නැති තැනක් ශරීරයට. ඒත් ඉතින් අපිට මේක වැදගත්ම තැනක් ඒකයි වෙලා තියෙන්නේ. ඩයි ගාලා හරි කළු කරගන්න බලනවා. කරන්නට තියෙන්නේ පෝෂණය සපිරි ආහාර ගන්න එකයි.
කොපර් සහිත හොදම ආහාරයක් තමයි කළු තල. කළු තල අරගෙන සොදලා වේලා ගන්න. දැන් ටිකක් බැදගන්න. මද ගින්නේ බදින්නෙ. නැතිනම් ගුණ හානි වෙනවා. සුවද ටිකක් එනවිට බාන්න. දැන් බෝතලයක දමාගෙන දිනකට මේස හැදි තුනක් විතර කන්න. මේ විදිහට මාස 6 ක් විතර කරන්න ඕනි ප්‍රතිඵල දකින්න. හැබැයි ඔබට ටික ටික කොණ්ඩය කලු වන බව තේරේවි. එපමණක් නොවේ හුස්ම ගන්නට පහසුවක් දැනේවි. හතිය නැතිවවෙි. දනහිස් වල එහෙම තියෙන වේදනාව නැතිවේවි. හිසේ කැක්කුම නැතිවේවි. කළු තල කියන්නේ ඉතාමත් ගුණ කෑමක් . මෙය ඕනිම කෙනෙකුට හොදයි.
මේ සදහා අවශය වන ඇමයිනෝ අම්ල මොනවද කියලා අහල තිබුනා ඉන් බොක්ස් එකේ. Tyrosine තමයි අත්‍යවශ්ය මෙලනින් නිපදවීමට. ප්‍රෝටින් බහුල ආහාර වල සේම අලිපේර. කෙසෙල් චීස් බටර් වලද රටකජු සහ ආමන්ඩ් ඇතුලු ආහාර රාශියක තියෙනවා..
මෙත් සිතිනි
උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්.
වැදගත් නිසා මෙතන ශෙයා කලේ.
baraka bee honey nam patta fake. elakiri eke inna bees la gena karana youtuber kenek ge thibba original aduraganna ekak. eeken passe oya baraka brand eka gena thiyena reputation eka mage nathi una.baraka product එකේ තියෙනවා නේ Black Seed Oil , කෞරුහරි පාවිචි කරලා තියෙනවා ද ?
baraka.lk