කොටදෙනියාව අකරන්ගඩ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා කොණ්ඩායාගේ ජාන කිසිසේත් නොගැලපෙන බව ඩීඑන්ඒ පරීක්ෂණය කළ බොරැල්ලේ ජින්ටෙක් ආයතනය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
රහස් පොලිසිය මේ වාර්තාව අද ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා පැවසුවේ නඩුවේ පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වැනි දා ඉදිරිපත් කරන ලෙසයි.

රහස් පොලිසිය මේ වාර්තාව අද ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා පැවසුවේ නඩුවේ පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වැනි දා ඉදිරිපත් කරන ලෙසයි.

මේක මහ හු*තේ පොලිසියක් 