කොණ්ඩෙට පිළියමක්!
මචන්ලා මගේ කොන්ඩේ ඉත්තෑ කූරු වගේ
ජෙල් හෝ තෙල් නැතුව කන්ට්රෝල් කරන්න බැ
කාලයක් ජෙල් කරා, ජෙල් කරාම රැට නාන්න වෙනවා, මොකද ක්ලාස් ඉවරවෙලා එන්නේ රැ නිසා, ඒ පාර පීනස හැදුනා
දැන් රැට නාන්න බැරි නිසා ජෙල් කරන්නේ නැ, ජෙල් හෝ තෙල් නැත්තන් කොන්ඩේ නිකන් පිස්සු වගේ
නිකන් වලහගේ වගේ කොන්ඩේ පිම්බිලා තියෙන්නේ, මට මේක හෙන අවුලක්
මන් තෙල් ගාන්න කැමති නැ, ජෙල් කරන්නත් බැ, මට මේකට කරන්න පිලියමක් කියපල්ලා බන්, පිස්සෙක් වගේ පාරේ යන්න බැනේ, කිසි ලුක් එකක් නැ, උදේට නම් එපාම වෙනවා
නිකන් මොකාද වගේ, කොන්ඩේ කිසිම විදියකට හදන්න බැ, මන් මොකක්ද මේකට කරන්නේ, ලොකු උදවුවක් බන්... 

hamoma kiyanne rata nana nisalu pinasa, ane manda mona karannada kiyala hithaganna ba bn 