කොණ්ඩෙ කපමු

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    leave on conditioner or silicon oil ekak use kalla konde eka widiyakata thiyaganna puluwan:yes: leave on conditioner or silicon oil ekak gawama wet look ekak and shine ekakuth labenawa n kondetath hondai ;)


    Silicon oil nam mama use kala eka hariynne nhe :frown:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mokadda me leave on condisioner ?????? brand name ekak kiyanna balanna,price ekath ekka??? :O
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අෆ්ෆා..:sorry: ඇත්තටම මෙච්චර දේවල් තියනවද කොන්ඩය කපන්න ගියාම...:shocked: අදමයි දන්නේ..:baffled:
    ඇත්තටම ගොඩක් වැදගත් ඇගී.. මේච්චර දෙවල් ගැන සැලකිලිමත් වෙන්න ඔන කියල දැනගෙන හිටියේ නැ..:no: අදමයි දන්නේ....:dull:
    බලන්න ඔන ට්‍රයි කරල මට ගැලපෙන කට් එකක්... :P
    You must spread some Reputation around before giving it to agresha again...:(