කොණ්ඩෙ කපමු

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    theory ටික බලා ගත්තා, දැන් කොන්ඩේ කපන්න තමා තියෙන්නේ:D:D:D
    it's a good post!
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :cool::cool: ආයෙ කොණ්ඩෙ කපනකොට ට්‍රයි කරලා බලන්නම්කො. ගිය අවුරුද්දෙ නොවැම්බර් කැපුවට පස්සෙ තාම කැපුවෙ නෑ!
    ඒත් මට තාම සුවර් නෑ මගෙ මූණෙ හැඩේ :dull:
    වැඩේ ගොඩක් වටිනවා යාලුවා :cool:
    2+ ~♥~
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ‍මේ අක්කෙ, පුලුවන්නම් මූණට ගැලපෙන රැවුල් විලාසිතා ටිකකුත් දාන්නකො
    දාල තියන තොරතුරු ටිකත් හරි වැදගත්:yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    sechechvx.gif
    ගුඩ් පෝසට් ඇගී...
    se-peigner.gif
    මම නං කොණ්ඩ දෙකක් ගොතලයි ඉන්නේ..
    fillemiroir.gif
    හොදයිනේ...:P






    :lol: ai poowa me thiyenne :rofl:
    sa9u.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: