මචන් ආගමික නාකයන්ට අපහස නොවන අයුරින් කටයුතු කරනවනන් වඩාත් හොදයි.. මම කියන්නෙ අන්තිම ෆොටෝ එක සම්බන්දයෙන්..

trueමචන් ආගමික නාකයන්ට අපහස නොවන අයුරින් කටයුතු කරනවනන් වඩාත් හොදයි.. මම කියන්නෙ අන්තිම ෆොටෝ එක සම්බන්දයෙන්..






මේ ඉන්නේ අපේ එක්කෙනා. හැම වෙලේම ඇදගෙන නාන නිසා කොන්ඩේ කඩා දාගෙන ඉන්නේ. නැත්නම් වේලෙන්න වෙලා යනවනේ.
