කොණ්ඩෙ සුදු වෙනෝ..

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අකලට මෙන්න මේ ප්‍රශ්නෙ තියෙන කට්ටිය මොකක්හරි විසදුමක් හොයාගත්තද?
    එක්කො බෙහෙතක් ඕක නවතින්න..නැත්තන් වෙන මොකක්හරි විසදුමක්..
    උදා. තට්ටෙ ගෑම,ඩයි කිරීම....බ්ලා බ්ලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොන්ඩෙ සුදු වෙන්නෙ ඇඟේ තියෙන මෙලනින් අඩු උනාම. ඒකට හොඳට යකඩ තියෙන කෑම ගන්නෝන. විටමින් B12 පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: NRTG and Luntamus

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    කොන්ඩෙ සුදු වෙන්නෙ ඇඟේ තියෙන මෙලනින් අඩු උනාම. ඒකට හොඳට යකඩ තියෙන කෑම ගන්නෝන. විටමින් B12 පාවිච්චි කරන්න
    prescription එකක් නැතුව ගන්න පුළුවන්ද?side effects නැද්ද?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අකලට මෙන්න මේ ප්‍රශ්නෙ තියෙන කට්ටිය මොකක්හරි විසදුමක් හොයාගත්තද?
    එක්කො බෙහෙතක් ඕක නවතින්න..නැත්තන් වෙන මොකක්හරි විසදුමක්..
    උදා. තට්ටෙ ගෑම,ඩයි කිරීම....බ්ලා බ්ලා
    සුදු වෙන්න හරි කොණ්ඩයක් තියෙන එකට සතුටු වෙන්න .. මගේ කොන්ඩේ යනවා :'(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    prescription එකක් නැතුව ගන්න පුළුවන්ද?side effects නැද්ද?
    විටමින් බං ඔව්වා. උඹට එව්වා කෑමෙන් ගන්නත් පුලුවන් නැත්තන් පෙති අරන් බොන්නත් පුලුවන්. විටමින් වලට ප්‍රිස්ක්‍රිප්ශන් ඕන නෑ මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Jalz

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කොන්ඩෙ සුදු වෙන්නෙ ඇඟේ තියෙන මෙලනින් අඩු උනාම. ඒකට හොඳට යකඩ තියෙන කෑම ගන්නෝන. විටමින් B12 පාවිච්චි කරන්න

    උබ හරි නමුත් විටමින් වලින් වත් තෙල් වලින් වත් ගොඩ දාන්න බැ
     
    • Like
    Reactions: ravin138

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    kethaki thel eka ganna .brungamaleth hodai.habai masa 3k wath eka digata ganna. mesa handakata dala rath karala danne oluwata. oka thamai mata hari giye . 85% kma hari giya.
     
    • Love
    Reactions: sahan50

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    kethaki thel eka ganna .brungamaleth hodai.habai masa 3k wath eka digata ganna. mesa handakata dala rath karala danne oluwata. oka thamai mata hari giye . 85% kma hari giya.
    මේකද ?

    keshabala_oil-600x600.png
     
    Last edited: