prescription එකක් නැතුව ගන්න පුළුවන්ද?side effects නැද්ද?කොන්ඩෙ සුදු වෙන්නෙ ඇඟේ තියෙන මෙලනින් අඩු උනාම. ඒකට හොඳට යකඩ තියෙන කෑම ගන්නෝන. විටමින් B12 පාවිච්චි කරන්න
සුදු වෙන්න හරි කොණ්ඩයක් තියෙන එකට සතුටු වෙන්න .. මගේ කොන්ඩේ යනවා :'(අකලට මෙන්න මේ ප්රශ්නෙ තියෙන කට්ටිය මොකක්හරි විසදුමක් හොයාගත්තද?
එක්කො බෙහෙතක් ඕක නවතින්න..නැත්තන් වෙන මොකක්හරි විසදුමක්..
උදා. තට්ටෙ ගෑම,ඩයි කිරීම....බ්ලා බ්ලා
විටමින් බං ඔව්වා. උඹට එව්වා කෑමෙන් ගන්නත් පුලුවන් නැත්තන් පෙති අරන් බොන්නත් පුලුවන්. විටමින් වලට ප්රිස්ක්රිප්ශන් ඕන නෑ මං හිතන්නෙ.prescription එකක් නැතුව ගන්න පුළුවන්ද?side effects නැද්ද?
උඹනම් කියයි..කෙල්ලෙක්වත් නෑ තාම..30-1Aiyooo me adu kule ewunta thiyena prashna..
Ube age 5-15 wage nam worry unata Kamak na... 20+ nam okata sathutu weyan miniho![]()
උඹනම් කියයි..කෙල්ලෙක්වත් නෑ තාම..30-1
කොන්ඩෙ සුදු වෙන්නෙ ඇඟේ තියෙන මෙලනින් අඩු උනාම. ඒකට හොඳට යකඩ තියෙන කෑම ගන්නෝන. විටමින් B12 පාවිච්චි කරන්න
මේකද ?kethaki thel eka ganna .brungamaleth hodai.habai masa 3k wath eka digata ganna. mesa handakata dala rath karala danne oluwata. oka thamai mata hari giye . 85% kma hari giya.