මගේ වයිෆ්ගෙත් කොන්ඩෙ සුදු වෙනවා...දැන් මාස දෙකකට කලින් කෑගල්ලෙ සින්හල බෙහෙත් ගන්න ගියා.(පැනි වෙදා ලගට නෙමේ 
) තරුන ආයුර්වේද ග්‍රැජුවේට් ලේඩි ඩොක්ටර් කෙනෙක්. රූට් කෝස් එක විදිහට කිව්වෙ යකඩ අඩු කම කියල. ඒ නිසා එලවලු පලතුරු බැලන්ස් කරල කන්න ප්ලෑන් එකක් දුන්නා. තේ, කෝපි නම් බොන්න එපා කිව්ව ප්‍රොග්‍රස් එකක් එනකන්. තව ශැම්පු එකකුයි, තෙල් එකකුයි දුන්නා. බොන්නත් ගුලි වගයක් දුන්නා උනු වතුරෙ දිය කරල බොන්න. ඛියපු විදිහට කරා...මේ තුන් වෙනි මාසේ යන්නෙ... දැන් නම් සුදු කෙස් ප්‍රමානය අඩුයි. කොන්ඩෙත් ගන වෙලා තියන්වා...තව මාස දෙකක් වගේ යන්න වෙයි කිව්වා.
මට නම් හිතෙන්නෙ බෙහෙත් වලට වඩා අපි ගන්න කෑම බීම සහ පුරුදු නිසා තම්යි ඕකට බලපානව ඇත්තෙ.
මට නම් හිතෙන්නෙ බෙහෙත් වලට වඩා අපි ගන්න කෑම බීම සහ පුරුදු නිසා තම්යි ඕකට බලපානව ඇත්තෙ.
