කොණ්ඩේ කපන්න ලංකාවේ මුදලින් 9800 යි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොණ්ඩේ කපන්න ලංකාවේ මුදලින් 9800 යි

    12994469_1078088248918158_5415820790573374545_n.png

    http://www.lankagossipgirlnewslk.com/2016/04/worlds-oldest-barbershop-truefitt-hill.html

    :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    යකොව් 250 කොන්ඩේ කපලා තව 1000 කට විතර කාල 5000 විතර ඇදුම් අරගෙන පෙට්රෝල් ෆුල් ටෑන්ක් ගහලා
    තව මොකක් හරි කරන්න පුලුව්න් නේ බන් :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අප්පයක් කනවා වගේද සිංහලු කොන්ඩේ ? පොෂ් වෙන්න ඕකෙන කොන්ඩේ කපල සෙල්ෆියක් ගහල බුකියේ දාන්නම ඕනේ :P

    ඕක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක ..තද තද :baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මරුසිරා;20034721 said:
    අප්පයක් කනවා වගේද සිංහලු කොන්ඩේ ? පොෂ් වෙන්න ඕකෙන කොන්ඩේ කපල සෙල්ෆියක් ගහල බුකියේ දාන්නම ඕනේ :P

    ඕක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක ..තද තද :baffled:
    sirawata selpayyak gahala damma nam kello polime enne :P
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මරුසිරා;20034721 said:
    අප්පයක් කනවා වගේද සිංහලු කොන්ඩේ ? පොෂ් වෙන්න ඕකෙන කොන්ඩේ කපල සෙල්ෆියක් ගහල බුකියේ දාන්නම ඕනේ :P

    ඕක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක ..තද තද :baffled:

    :shocked::shocked::lol::lol::lol: