කෝටී 12 යි-McLaren 570GT සුපිරි මොටර් රථය

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කෝටී 12 යි-McLaren 570GT සුපිරි මොටර් රථය

    විටිනාකම කෝටී 12 යි - ලංකාවට පළමු වතාවට ගෙනාව McLaren 570GT සුපිරි මොටර් රථය - Photos

    ලෝකේ තිබෙන මිල අධික සුපිරි මෝටර් කිහිපයක්ම පසුගිය දවස් වල ලංකාවට ගෙනාවා. මාලිංග, අරවින්ද සිල්වා ගෙන්වා තිබූ මොටර් රථ ගැන පසුගිය කාලය පුරාවටම කතාබහට ලක් වුනා, Lambogini , BMW වර්ගයේ සුපිරි රථ ලංකාවේ තිබුනත් කිසිදු දිනක ලංකාවට තුළ නොතිබුන මිල අධික සුපිරි මෝටර් රථයක් ගැන වාර්තා වෙනවා.
    ලොව සුපතල McLaren 570GT අයත් වන මෙම මොටර් රථය සුඛෝපභෝගී sports මෝටර් රථයක් ලෙස ලොවම ප්‍රචලිතයි මෙහි අයිතිකරු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ මෙහි වටිනාකම ලාංකා මුදලින් රුපියක් කොටි 12 ක් ට ආසන්න බව සඳහන් වෙනවා මේ එම මෝටර් රථයේ ඡායාරූප කිහිපයකි.

    27503153_868283250019064_8727985604626117523_o.jpg

    27503830_868283186685737_2714324609741337718_o.jpg

    27504129_868283133352409_4975383812583292155_o.jpg

    27628873_868283183352404_2650077774593531643_o.jpg

    27710023_868283143352408_4624548784038027009_o.jpg

    [FONT=&quot]
    [/FONT]
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Patta...
    Santosai lanakwe mewa padina un innwa kiwwama...
    Nfs 2 eke McLeern ekak padda matakai :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සල්ලි වැඩි උනාම කරන දේවල් තමයි ඉතින්. හැමෝටම ආසාවල් තියනවා. අපිට සල්ලි නැති නිසා මේවා බොරු වැඩක් වගේ පෙන්න තිබ්බත් සල්ලි තියන කෙනාට එහෙම දැනෙන්නේ නැහැ. අපි බොරු වැඩ කියල විවේචනය කලත් අපිටත් කවද හරි සල්ලි ලැබුනොත් මේ වගේ දේවල් නොකර ඉඳියි කියල හිතන්න බැහැ.

    නමුත් මේවට සල්ලි වියදම් කරනවා වගේ රෝහලකට යම් පරිත්‍යාගයක් වගේ දේකුත් කලොත් කොච්චර උසස් දෙයක් වේවිද. සල්ලි කාරයෝ ගොඩක් අඩුයි එහෙම පරිත්‍යාග කරන අය.
     
    • Like
    Reactions: HSW

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ade mama meka iye dekka.William handiye peththe idala nugegodata yanakota.
    thama number plate gahala ne.photo-copy number plate gahala thibune.boom booom gaga giya.:love:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සල්ලි වැඩි උනාම කරන දේවල් තමයි ඉතින්. හැමෝටම ආසාවල් තියනවා. අපිට සල්ලි නැති නිසා මේවා බොරු වැඩක් වගේ පෙන්න තිබ්බත් සල්ලි තියන කෙනාට එහෙම දැනෙන්නේ නැහැ. අපි බොරු වැඩ කියල විවේචනය කලත් අපිටත් කවද හරි සල්ලි ලැබුනොත් මේ වගේ දේවල් නොකර ඉඳියි කියල හිතන්න බැහැ.

    නමුත් මේවට සල්ලි වියදම් කරනවා වගේ රෝහලකට යම් පරිත්‍යාගයක් වගේ දේකුත් කලොත් කොච්චර උසස් දෙයක් වේවිද. සල්ලි කාරයෝ ගොඩක් අඩුයි එහෙම පරිත්‍යාග කරන අය.

    :yes::yes: අනික ඕක ගෙනාවට ලඩ්කාවේ උපරිම යන්න පුලුවන් 100ට විතරයි නීතිය අනුව. අර cbr වගේ ට්‍රැෆික් වල රේස් කර කර ඉඳලා 60ට යන්න මොන මැක් ලැරන් ද :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes::yes: අනික ඕක ගෙනාවට ලඩ්කාවේ උපරිම යන්න පුලුවන් 100ට විතරයි නීතිය අනුව. අර cbr වගේ ට්‍රැෆික් වල රේස් කර කර ඉඳලා 60ට යන්න මොන මැක් ලැරන් ද :P

    Loke koheth ithin 100 -130 ne high way wala...habai owa padinna wenama parawal tiyeda dan na
    Jerman wala unlimited lu..