කොණ්ඩේ කපා ගන්න විදියක් නැද්ද

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චන්දිමාල්ගේ සැලුන් එකේ පුලුවන්ද දන්නේ නැහැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    කලින් සැරේ ලොක් ඩවුන් එකෙන් පස්සේ සැලුන් ගියෙම නැ බය නිසා.. පස්සේ දවසක වයිෆා කැපුවා නියමෙට ආවා..
    පෙරේදා ආයෙ වයිෆා කැපුවා .. උඩ හරිය හොදට කපන් ආවා.. පිටිපස්සේ පලාතක් ගියා trimmer එකෙන් කැපුවේ ඒක වැරදිලා note එකට වැටිලා එවෙලේ . trimmer එකේ අඩුම mm ගානට ඔක්කොම ගාලා දැම්මා :lol:
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අර කොන්ඩේ කපන එකක් ගෙනාව ඉස්සල්ල කොරෝනා එකේ. ගැනීට දීලා කිව්වා කප්පන් කියල . ඉතුරු ටික කියන්න ඕනේ නැ . මට මල පනිනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩරාස් එකෙන් මැෂිමක් ගෙන්නගෙන කන්නාඩියක් ඉස්සරහට ගිහින් කපාගනින් බන්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ehema ba yako

    සමහර නෝනල නම් ගෙදරම බාබර්ලා ගෙන්න ගන්නවනේ
    ------ Post added on Jun 2, 2021 at 11:00 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අර කොන්ඩේ කපන එකක් ගෙනාව ඉස්සල්ල කොරෝනා එකේ. ගැනීට දීලා කිව්වා කප්පන් කියල . ඉතුරු ටික කියන්න ඕනේ නැ . මට මල පනිනවා
    mokada ban ganunta kochchara kiwwath oya wage wada bari?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වැවිලා බම්. අත්‍යාවශ්‍ය සේවා පාස් එකක් අරන් ගෙදරට ඇවිත් කොණ්ඩේ කපල දෙන කවුරුත් නැද්ද බම්.මහරගම අවට

    දෙන ගානත් මේකෙම දාපන්.
    මේකේ ඉන්න කවුරුහරි ඇවිල්ලා කපලා දෙයි.
    මුනුත් දැන් හතේ හත වැදිලා ඉන්නෙ.
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    dan ubalata konde kapanna 500/- dunnoth enawa da ?
    දෙන ගානත් මේකෙම දාපන්.
    මේකේ ඉන්න කවුරුහරි ඇවිල්ලා කපලා දෙයි.
    මුනුත් දැන් හතේ හත වැදිලා ඉන්නෙ.