මචංලා මට වෙඩ්න් එකක් තියෙනවා මැයි මාසේ මැද හරියේ
ඉතින් ඒකට මට කොන්ඩේ ස්ටේට් කරලා බහින්න හිතෙනවා
මගේ කොණ්ඩේ තාම ගොඩක් වැවිලා නැ ඒ කියන්නේ තොප්පියක් දැම්මම පිටිපස්සෙන් පොඩ්ඩක් උස්සන්න පුලුවන්
මට කොණ්ඩෙ වවාගන්න බෙහෙතකුයි ඒක භාවිතා කරන විදිහයි කියනවද