ammoo ban ochchara dagalanne nathuwa gedara idal lesiyen karanna deyak ahuwe anyway thnxxපංච කර්ම දන්න හොඳ ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බවෙන්න. බෘංගාමාලක තෛලය ගාල හුමාලෙ අල්ලා මසාජ් කරන හැටි අහගෙන ඒක හරියට සති 4ක් කරන්න.
![]()
Vitamin E ගාන්න. ඒකටන කොන්ඩෙ එනවා.
olive oil ganna rath karala....hena treament karama wawenwa...mage ath dakimen kiyanne....danna aya dannwa mage konde...so oyath balalan wawenwa..
![]()
apoooii ow ape wedage hari api dannawaඌ බෙහෙත් දෙයි වෙන කොහෙවත් තියෙන කොන්ඩෙ වැවෙන්න![]()
owa dannawa machan karana widiya danne nee kohomada eka ganne piliwela kiyapan


Evion 400 වගේ විටමින් E capsules අරන් අතෙ තියා ගන්න පුලුවං ගානට රත් කර ගත්ත බටු තෙල් (නැත්තං පොල්තෙල්) වලට එක් capsule එකක් කඩලා දිය කරලා මුලු ඔලුවෙම ගාලා හොඳට මසාජ් කරන්න. මසාජ් කරන වැඩේ හොඳට කරන්න.
ඊට පස්සෙ උනු තුවායකින් ඔලුවම ඔතාගෙන ඉන්න. තුවායෙ රස්නෙ බැස්සාහම අයෙත් උනුවතුරෙ දාලා තුවාය රත් කරගෙන ආයෙත් ඔලුවෙ ඔතාගන්න. උණු තුවා ඔතන වැඩේ තුන් පාරක් වත් කරන්න.
තුවාය ලෑස්ති කරගන්නෙ උතුරන වතුර තුවාය දාලා, මිරිකලා ගන්න. උතුරන වතුර බේරෙන තුවායක් ඔලුවෙ තියන්න එපා!
ඊට පස්සෙ තුවාය අහක් කරලා පැයකට වගේ පස්සෙ ඔලුව හොදා ගන්න.
කොන්ඩෙ හොඳටම අඩු නං විටමින් E capsule එකක් වෙනුවට 2ක් තෙල් වල දියකරලා ගාන්න.
එක දිගට සතියක් දෙකක් වගේ ඕක කරන කොට කොන්ඩෙ එන්න ඕනෙ. ඒවෙන කොටත් කොන්ඩෙ ආවෙ නැත්තං ඉතිං බොරු කොන්ඩයක් දාන්න තමයි වෙන්නෙ![]()
ඔය දේවල් වැඩක් නෑ බන්....නිකන් වැවෙන්න දීපන්....
දැන් තියන ගොඩක් දේවල් හරි නෑ බන්..






why shouldn't they ?
you got issues.It's not suitable to them cause then they look like a rascal who didn't clean themselves for weeks.
you got issues.