කොණ්ඩේ වවාගමුද?
මේන්න මම අද දැකපු අළුත් වීඩියෝ එකක්
මේකෙ තියෙන්නේ මිනොක්සිඩිල් කියම බෙහෙතේ අළුත් එකක්
අතුරු ආබාධ තියෙනවද කියල නම් දන්නෙ නෑ
Scino 5 Minoxidil 5% නම් මම පාවිච්චි කරල තියෙනවා. එතකොට කොණ්ඩෙ යන්නෙ නෑ. වැවෙනව කියලත් හිතෙනව. ඒත් නවත්තල මාසයක් විතර යනකොට ආයත් යනවා
්‍රhttp://www.herbal-h.com/

welawak hambunama balannam 

but konde wawenawam arawa tika wax karaganna eka gemak nahane neda
Mamanam recmnd karanawa athdakeemen.
කොන්ඩෙ තියෙන විදිහට තියෙන්ඩ දිපන්, නැත්තම් නැති ලෙඩ හදගන්න වෙන්නේ