තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙනම් හම්බ කරන් කන්න ඕන නෑ හැමදේම අනිත්‍යයි කියලා මුහුදේ පනින්න තියෙන්නේ.
    අනික උබ කරන වැඩේ නම් පට්ට බයානකයි මචන්. දෙයක් උනාට පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ කරගත්ත මෝඩකමක් කියල
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ෆිනස්ටරයිඩ් විතරක් න, අවුලක් නෑනේ බන්. ජීවිත කාලෙම වුනත් බිබී ඉන්න බැරියැයි කොන්ඩේ එනවා නම්.
    totally up for you to decide machan. Long term aran nathi ledak hada gannawata wada konde giyath kamak ne kiyala hithuna matanm. Anyway good luck.
     
    • Love
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    Mehemai mage thatte nah bn... konde thibba.. habai hairline eka Tikak awul gihin thibbe depaththen... Masayak gaddi e than walin podiwata wawuna... Habai konde yanawa Oka daddi...math mulin Baya Una... Habai konde watila aluth ewa wawuna... Hair thinning ekath nawathuna konde nam supiriyata thiyenawa pm ekak dpaan onenam konde ewannm
    Eka Gana widiya poddak kiyapan. Oluwata dana frequency eka? Dawasata ki parakda? Gala kochhara wela idalada hodanna one.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    "Kesha Ceylon" කියලා FB එකේ එකක suggestion එකක් නම් ආවා ගොඩක් උන් හොදයි, කොන්ඩේ එනවා කියලා දාලා තිබ්බා..පොඩ්ඩක් බලපන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,657
    113
    ප*යාගල
    sorry.com
    Hair care by masha - මාෂා එක්ක කොන්ඩෙ වවමු

    කියල facebook group එකක් තියනවා. පොඩ්ඩ්ක් ජොයින් වෙලා බලපන්. පොඩි කෙල්ලෙක් කරන්නෙ හෙයා ක්‍රීම් එකක්. රිසාල්ට් තියනව ඒකට නම්. ග්‍රෘප් එකේ ඔක්කොම බලපන් හොදට. පාඩුවක් නෑ බේබි හෙයා වැවෙන්න ගන්නවා.
     

    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    ගොම වලට උලුහාල් තම්බපු වතුර දාලා හොදට අනලා තට්ටේ ගාපන් තලපේ වගේ.අව්වේ ඉන්න ඕන විනාඩි 30 කර වෙන්න ගොම.පැයකින් අයින් කරපන්.හැමදාම සතියක් කරපන්.වැවෙන්න ගන්නවා හා යන එක නැති වෙනවා.නැත්නම් අලිඑක්ස්ප්‍රස් එකෙන් කොන්ඩෙර් වැවෙන තෙල් එකක් ගෙන්න ගනින් ඩොලර් 5ක් විතර වෙන්නේ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,555
    6,537
    113
    Hair care by masha - මාෂා එක්ක කොන්ඩෙ වවමු

    කියල facebook group එකක් තියනවා. පොඩ්ඩ්ක් ජොයින් වෙලා බලපන්. පොඩි කෙල්ලෙක් කරන්නෙ හෙයා ක්‍රීම් එකක්. රිසාල්ට් තියනව ඒකට නම්. ග්‍රෘප් එකේ ඔක්කොම බලපන් හොදට. පාඩුවක් නෑ බේබි හෙයා වැවෙන්න ගන්නවා.
    ubata konde awada
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    විසදුමක් නෑ බන්. ඉතුරු කොන්ඩෙත් ගාලා දාල ෆුල් තට්ටයා වෙලා රැවුල වවන් ඉන්නවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,602
    17,673
    113
    Auckland
    Hair care by masha - මාෂා එක්ක කොන්ඩෙ වවමු

    කියල facebook group එකක් තියනවා. පොඩ්ඩ්ක් ජොයින් වෙලා බලපන්. පොඩි කෙල්ලෙක් කරන්නෙ හෙයා ක්‍රීම් එකක්. රිසාල්ට් තියනව ඒකට නම්. ග්‍රෘප් එකේ ඔක්කොම බලපන් හොදට. පාඩුවක් නෑ බේබි හෙයා වැවෙන්න ගන්නවා.

    Owa nam pseudo money grabbing bullshit.

    Hair transplant is the only way to go