තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මන් කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේඅ කොණ්ඩෙ යන කේස් එක ගැන අහලා. කලින් කේශ මූල තරලය ගාලා අත ඇරල දාල තිබුනෙ ගද එක්ක වැඩට යන්න බැරි නිසා. ඒ දවස් වල කාගෙ හරි උපදෙසකට ගෑව මිසක් වැඩිය හෙව්වෙ බැලුවෙ නෑ.
    පහුගිය ටිකේ අනුරාද පුරේ පොඩි වෙද හාමුදුරු කෙනෙක් හදන තෙලක් ටෙස්ට් කරන්නත් එක්ක ගෑවා. එකෙන් තිබුනු කොන්ඩ ගස් ටික නම් ස්පීඩ් වැවුනා වගේ ගතියක් ආවා. ඒත් කොන්ඩෙ යන එක සහ අලුතෙන් කෙස් එන එක නම් උනේ නෑ. අන්තිමේ මේ හාමුදුරුවොන්ට කෝල් එකක් අරන් විස්තරෙ කිව්වා. මහත්තයෝ මාස 7ක් අටක්වත් යනව කිව්වා අලුත් කොන්ඩෙ එන්න පුස්කොල පොතෙත් ඒක එහෙම්ම කියල තියෙයි කිව්වා. ඉතින් මේ තෙල් එක ක්කොන්ඩෙ යන්නෙ නැති ඉක්මනට වවා ගන්න ඕන කෙනෙක්ට හොදයි. ඒත් මගේ ප්‍රශ්නෙ කොන්ඩෙ යන එක සහ අලුත් කෙස් එන්නෙ නැති නිසා වෙන විසදුමක් හොඅය්න්න උනා.

    කලින් පාවිච්චි කරපු අත්දැකීම් එක්ක සහ මේ කේස් එකම තියෙන්නෙ යාලුවොන්ගෙනුත් අහල දැනගත්තු විදියට තරමක් හරි හොද ප්‍රතිපලයක් තිබුන එක තමයි කේශ මූල තරලය. ඒ දවස් වල පොඩි බෝතලය රුපියල් 450/= දැන් 950/=
    ඉතින් ආයෙත් ඒක ගාන්න තීරනය කලා හරියට වෙලාවට කලාවට. දැන් දවස් තුනක් ගෑවා උදේට. අවම මාස තුනක් ගාල තමයි රිසල් එක කියන්න වෙන්නෙ. ඔය අතරෙ තමයි උන්ගෙ පැක් එකෙ එන ලීෆ්ලට් එකක
    මේ සයිට් එකෙ නම තිබුනෙ. දැන් ඉන්න ගමන් එකෙ විස්තර බැලුවා. ගොඩක් විස්තර එකෙ තියෙනවා. මේ පාර නම් හරියටම නෙහෙත කරන්න හදන්නෙ. ප්‍රතිපල මාස තුනකඉන් කියන්නම්.

    කිරියේ මෙක පාවිච්චි කරන උන් ඉන්නවනම් විස්තරයක් කියන් යන්න. හොරාට ගාන්න නම් එපා. :baffled: :baffled: :baffled:

    මීට වඩා හොද බෙහෙතක් තියෙනම් රෙකමන්ඩ් කරන් යන්න. මම නම් හිතන්නෙ නෑ හොද එකක් ඇති කියලා. කලින් ත්‍රෙඩ් එකෙත් එහෙම එකක් කවුරුවත් දාල තිබුනෙ නෑ.
    එහෙනම් තට්ටයෝ බලලා වැඩේ ගොඩදාගන්න බලන්න. ජය වෙවා කොණ්ඩෙ වැවේවා.



     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    රේස් යෑම නවත්තන්න 😅

    RR1GAth.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    තෝ ඕක ගාලා මාස තුනකින් කියහන් මම ෆිනස්ටරයිඩ් බීලා මාස හයකින් කියන්නම්.
    "It can also be used to treat excessive hair growth in women and as a part of hormone therapy for transgender women." අතුරු ප්‍රතිපලත් කියපන්. :baffled: :baffled: :baffled: :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    athe parak gahala balapan wathura wage da yanne kiyala
    තාම නම් දවසට දෙපාරක් යහතින් ගහතැහැකි.

    උබට පයි$ නගිම්නෙ නැති උනාට අවුලක් නැද්ද?
    හැමෝටම එහෙම වෙන්නෙ නෑ බන්.බීලම බලන්න ඕන වෙනවද නැද්ද කියලා.
    ------ Post added on Mar 20, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: pathaleiretta

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තාම නම් දවසට දෙපාරක් යහතින් ගහතැහැකි.


    හැමෝටම එහෙම වෙන්නෙ නෑ බන්.බීලම බලන්න ඕන වෙනවද නැද්ද කියලා.
    ------ Post added on Mar 20, 2022 at 4:35 PM
    දැන් එහා ගෙදර නංගිට පෙන්නන්නෙ පන නැති එකද?