කොන්ඩේ රංජි කියන්නේ. කංජීපානී ඉමාරන්ගේ ප්රැතිවිරුද්ද පැත්ත ඉන්න එකෙක් නේ.
උබල ට අමුත්තක් දැන්නෙන් නැද්ද. කන්නිපානී ඉම්රාන් ගේ තරගකාරයෝ විතරයි ඇල්ලෙන්නේ කියලා.
දකුණු පෙරහැර සීන් ඒකට කන්ජීපානි ට. බැනලා වීඩියෝ එකක් දැම්ම එකාගේ මල්ලි ව ද කොහෙද මේ ලගදී ගෙනාවේ.
ඔක්කොම අහුවෙනවා. මූ අහුන්වෙන්නේ නැහැ. තාම. අනුරට කොකා පෙන්නුවත්.
ලංකාවට කුඩු එන එක නතර වෙන්නේ නෙත් නැහැ. බඩු නම් ඕන තරම්