කොතලාවල කැම්පස් එකේ මෙඩිසින්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින් ඩිග්‍රි එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
    සයිට් එකෙත් ලොකු විස්තරයක් නැහැ,
    කෝස් ෆී, කොලිෆිකේෂන් වගේ වගේ විස්තර තමයි ඕන,
    මගේ අයියගේ පුතාට
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක කරන එකේ බලාපොරොත්තුව මොකද්ද
    Status(කරන්න)
    Money(කරන්න එපා)
    මචං ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    ඇයි එහෙම කියන්නේ කියලා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,799
    113
    oka salli gewala nikan private degree ekak wage karanna behe. Forces join wela cadet offer wage thamai karanna puluwan. Eta passe 10 years da koheda forces walata serve karanna one.
     
    • Like
    Reactions: Radical78

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,196
    113
    Only 2 entrance methods are available.
    Either as a cadet officer or as a foreign student.
    Cadet nam tri forces walata serve karanna ona after completion.
    Cadet officer widiyata okata yanna nam ekko supiri result ekak ona AL walin. Nathnam lokuma putuwak aduranna ona.
     
    • Like
    Reactions: Radical78