කොතලාවල පනත සම්බන්ධ ගැටළු..

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කොතලාවල පනත සම්පූර්ණයෙන් කියවන්න. (ප්‍රශ්නගත ස්ථාන සලකුණු කර ඇත.)
    👉


    කොතලාවල පනත සම්බන්ධ ගැටළු
    👉


    තවත් විශේෂ තැන් Comments වල 👉

    Copied from : Anuruddha Bandara
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රටේ මිනිස්සු (යමක් කමක් තේරෙන මිනිස්සු පවා) හිතන් ඉන්නේ මේකට විරුද්ධ වෙන්නෙ කැම්පස් යන්න බැරි උන උන්ට තියෙන කුහක කමට කියලා.ඔය ගැන ෆේස්බුක් එකේ දීනියස් එකතුවේ පෝස්ට් එකක් දාල තිබ්බා.ඒකට වැටුන කමෙන්ට් දැක්කම ඒක හොඳටම තේරෙනවා.
    හැබැයි එහෙම හිතන බහුතරය බයියෝ.ඒකත් කියන්න එපැයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මිනිස්සු (යමක් කමක් තේරෙන මිනිස්සු පවා) හිතන් ඉන්නේ මේකට විරුද්ධ වෙන්නෙ කැම්පස් යන්න බැරි උන උන්ට තියෙන කුහක කමට කියලා.ඔය ගැන ෆේස්බුක් එකේ දීනියස් එකතුවේ පෝස්ට් එකක් දාල තිබ්බා.ඒකට වැටුන කමෙන්ට් දැක්කම ඒක හොඳටම තේරෙනවා.
    හැබැයි එහෙම හිතන බහුතරය බයියෝ.ඒකත් කියන්න එපැයි

    අන්න ඒක තමයි ප්‍රශ්නෙ. උන් හිතන්නෙ මෙහෙම කරාම ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලට ගියපු උන්ටයි, දොස්තරලටයි, ජෙප්පොන්ටයි කෙළවන්න පුළුවන්, ඒ නිසාම මේක හොඳ වැඩක් කියලා. 🙈🤦🤦

    මෝඩ කමේ, බලු කමේ උපරිමයටම ගියාම තමයි එහෙම මන්ද මානසික අදහස් එන්නෙ. සහතික ඇත්ත උන් 90% ක් විතරම බයියෝ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙවිල් ප්‍රනාන්දුගෙ සයිටම් නිතිගත කර ගන්ඩ රනිලගෙ පස්සට දිව දදා උදේ හවා ගු කොතේ ලැග්ග එකා, මේන්න රාජය විශ්ව විද්යාලයක පනතක් ගැන කියෝනව..🤭🤭🤭යකෝ මුන් මාරම විදිහට වෙනස් වෙලානෙ රටේ උන් පුකට පයින් ගහල විපක්ශෙට දැම්මට පස්සෙ..🤭🤭🤭
     
    • Haha
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අන්න ඒක තමයි ප්‍රශ්නෙ. උන් හිතන්නෙ මෙහෙම කරාම ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලට ගියපු උන්ටයි, දොස්තරලටයි, ජෙප්පොන්ටයි කෙළවන්න පුළුවන්, ඒ නිසාම මේක හොඳ වැඩක් කියලා. 🙈🤦🤦

    මෝඩ කමේ, බලු කමේ උපරිමයටම ගියාම තමයි එහෙම මන්ද මානසික අදහස් එන්නෙ. සහතික ඇත්ත උන් 90% ක් විතරම බයියෝ.

    ඕක කියවලවත් නැති ගොන් බයිසන්ලගෙ හිතේ මේ පාරත් විරුද්ධ වෙන්නෙ ප්‍රයිවට් කැම්පස් වලට කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කියවලවත් නැති ගොන් බයිසන්ලගෙ හිතේ මේ පාරත් විරුද්ධ වෙන්නෙ ප්‍රයිවට් කැම්පස් වලට කියල.

    කියල වැඩක් නෑ උන් ගැන. උන්ට කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ ඕක එන්න ඉඩ දුන්නොත්. වලෙන් තවත් වලටම තමයි.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    නෙවිල් ප්‍රනාන්දුගෙ සයිටම් නිතිගත කර ගන්ඩ රනිලගෙ පස්සට දිව දදා උදේ හවා ගු කොතේ ලැග්ග එකා, මේන්න රාජය විශ්ව විද්යාලයක පනතක් ගැන කියෝනව..🤭🤭🤭යකෝ මුන් මාරම විදිහට වෙනස් වෙලානෙ රටේ උන් පුකට පයින් ගහල විපක්ශෙට දැම්මට පස්සෙ..🤭🤭🤭
    පක්ෂ වලට වහල්කකම් කරන එක දේශපාලනය කියල හිතන් හින්න උන් ඉන්න කන් මේ රටට යහපතක් වෙන්නෙ නෑ නේද මචං?
     
    • Haha
    Reactions: shenat

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    E
    කොතලාවල පනත සම්පූර්ණයෙන් කියවන්න. (ප්‍රශ්නගත ස්ථාන සලකුණු කර ඇත.)
    👉


    කොතලාවල පනත සම්බන්ධ ගැටළු
    👉


    තවත් විශේෂ තැන් Comments වල 👉

    Copied from : Anuruddha Bandara

    English එක නැතිද ? හොයාගන්න...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I still cant understand what is wrong with the Act. This is a special 'University' or higher education institute like any other such as Nursing , Surveyors, etc. So they can have special needs and for that special restrictive laws are needed.
    This is part two , of MCC and Light Rail project and other projects that had no or less impact but abandoned for wrong reasons. They also did not have objectionable parts though nothing in this world is perfect.
    Do you know that all armed forces and judicial officers cannot resort to 'strike's . The law is not equal to all it is only equal to same type of (equal) persons only. There is no one law one country , it can maximum mean one law for all equals, not others. These are short sighted statements to give twisted meanings .
    I went through the ACT and could not see anything bad, though any legislation can be improved through debate and that is why we have a parliament.
    You have appointed jokers who does not know temperature is measured in centigrade instead of % and turtles died due to even slightest fluctuation of acidity in water than water currents. Voters appointed legislators who does not understand law such as (cricketers, actresses, media personnel and viyathmage experts, and even murderers and known people with underworld and robbery ) who does not understand law and now trying to do the work of parliament on the streets!
    Show what is bad instead of beating around the bush?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොතලාවල පණතට විරුද්ධව නැගෙන අදහස් කිහිපයකට පිළිතුරු

    විනාඩියක් වෙන් කරලා කියවන්න.
    -----------------------------------------

    1. ප්‍රධාන විරෝධයක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය ප්‍රමිති ආයතන (උදා. SLMC, IESL), විශ්ව විද්‍යාල සනාතන සභාවන් හා පාලක සභාවන් යන ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද?
    ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්. කියන කාරණය.

    #පිළිතුර
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතු බලතල මෙම විශ්වවිද්‍යාලය රැගෙන නැත. ලංකාවේ දැනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොවන වෙනත් අමාත්‍යාංශ සතු විශ්වවිද්‍යාල ඇත. උදාහරණයක් ලෙස NSBM සලකන්න පුළුවන්.

    විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමක් නැහැ. ඒ නිසා ඒක අදාළ නැහැ

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නැති විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා. එනිසා එවැනි බලතල ගැනීමක් නැහැ. උදාහරණයක් ලෙස බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සලකන්න පුළුවන්

    වෘත්තීය ප්‍රමිති ආයතන විසින් ප්‍රමිතිගත කර ඇති නියමාවලි UGC මගින් නියම කර තිබෙනවා. පණතේ 19. (i) ආ වගන්තිය යටතේ එකී UGC නියමාවලින්ට නොඅඩුව ක්‍රියා කිරීමට විශ්වවිද්‍යාලය බැඳී සිටිනවා

    මණ්ඩලය කියන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව තමයි. 18 (i) වගන්තියේ එය පැහැදිලිව සඳහන් වෙනවා.

    මේ අනුව බොහොම පැහැදිලියි මණ්ඩලයට එවැනි අසීමිත බලයක් හෝ සුවිශේෂී අමුතු බලයක් හිමිවෙන්නේ නෑ.

    ඊළගට මණ්ඩලයේ සංයුතිය. හමුදා විශ්වවිද්‍යාලයක හමුදා නිලධාරීන් තමයි වැඩි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ භික්ෂූන් වැඩී වගේ තමයි

    ආරක්ෂක විශ්වවිද්‍යාලයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නැතුව කොහෙන් එන්නද?

    හැබැයි මෙහි UGC නියෝජිතයෙක්, භාණ්ඩාගාරයේ නියෝජිතයෙක්, උපකුලපතිවරයා ඇතුලත්.

    ඉතින් ගැටලුව කුමක්ද ?

    මෙම චෝදනාව හුදු අසත්‍ය හා කරුණු නොදැන කරන පදනම් විරහිත චෝදනාවකි.

    ..................................................

    2. දැනට ලංකාවෙ ක්‍රියාත්මක වෙන 1978 විශ්ව විද්‍යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.

    #පිළිතුර
    ලංකාවේ එවැනි විශ්වවිද්‍යාල දැනටමත් තියෙනවා. රජයේම විශ්වවිද්‍යාලයක් වන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 1978 විශ්වවිද්‍යාල පණතට යටත් නැහැ.

    .................................................

    3. ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට, මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්.

    #පිළිතුර
    අමූලික බොරුවක්. පණතේ 5 (උ) යටතේ පැහැදිලිව කියනවා විශ්වවිද්‍යාලය මගින් නියම කර ඇති නිර්ණායක වලට අනුකූලව විශ්වවිද්‍යාල අධීක්ෂණය යටතේ
    වෙනත් යම් පණතක් මගින් පිහිටුවා ඇති හමුදා අධ්‍යාපන ආයතනවලටයි, මෙම පණත යටතේ පිහිටුවන ආයතනවලටයි විතරයි අවස්ථාව තියෙන්නේ

    ඉතින් මොකක්ද වරද?

    .................................................

    4. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්‍රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්‍ය නෑ. තමන්ගෙ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්.

    #පිළිතුර
    තවත් බොරුවක්. පණතේ 19 (i) ආ වගන්තිය යටතේ පැහැදිලිව කියනවා UGC ප්‍රමිති නියමාවලින්ට නොඅඩුව ප්‍රමිති පැවතිය යුතුයි කියලා.
    .................................................

    5 මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි. මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණය කරන්නෙත් මේ මණ්ඩලය විසින්මයි.

    #පිළිතුර
    ඔව්. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියන මෙම ආයතනය වග කියන්න ඕනේ ආරක්ෂක ඇමතිට තමයි. හැබැයි ඒ වගේම පණතේ III කොටස අනුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඉතින් එහෙනම් ගැටලුවක් නෑනේ.

    විගණනය 😂 පණත කියවලාවත් නැතුවයි මේ චෝදනාව කරලා තියෙන්නේ. පණතේ 40 (2) වගන්තිය යටතේ බොහොම පැහැදිලිව කියනවා රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය විශ්වවිද්‍යාල ගිණුම් විගණනය සඳහා අදාල විය යුතුයි කියලා.
    41 වගන්තිය අනුව විගණනය කළ ගිණුම් වාර්තා ගැසට් කරන්න ඕනේ
    42 අනුව විගණකාධිපති වාර්තාවා හා ඊට මණ්ඩලයේ අදහස් සහිතව අමාත්‍යවරයා වෙතත් අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුව වෙතත් ඉදිරිපත් කරන්න ඕනි

    තව වෙන මොනවාද ඉතින් විගණනය ගැන ඕනේ.

    .................................................

    6. විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි, පාසල් පිහිටුවන්න, ඒවල විෂය නිර්දේශය තීරණය කරන්න, විභාග පවත්වන්නත් සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි. අධ්‍යාපන අමාත්‍යාංශය අදාලම නෑ.

    #පිළිතුර
    😂😂😂 පාසල් හදනවාලු 😂😂😂 ඔය කියන්නේ මණ්ඩප හෝ අනුබද්ධ ආයතන ගැන වෙන්න ඕනි. ඉතින් ඕනෙම විශ්වවිද්‍යාලයකට ඒ බලය තියෙනව.

    විෂය නිර්දේශ, විභාග පවත්වන්නේ විශ්වවිද්‍යාලය මගින් තමයි. ඒකට බලය හැම විශ්වවිද්‍යාලයකටම තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමක් කරන්න අවශ්‍ය නෑ.

    .................................................

    7. විශ්ව විද්‍යාලය ඇතුලෙ සිදුවෙන ඕනෙම විරෝධතාවයක්, ""තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්"" අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණය බලය තියෙනවා.

    ඔය කියන්නේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයක් ගැන. ඔව් මෙතැන හමුදා පුහුණුව අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තිබෙන නිසා එවැනි බලයක් ඕනේ. අනික එවැනි බලයක් UGC විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් තිබෙනවා. නිසිබලධරයන් පත් කරන්නේ එවැනි අවස්ථාවලදී ඒ බලයෙන් තමයි

    ...............................................

    මේ දවස් වල, කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත" ගැන ප්‍රශ්න ගැන සාරංශයක් තමයි මේ කිව්වේ කියලා කියන්නේ

    ඉතින් පිලිතුර කියවනකොට පැහැදිලි ඇති ප්‍රශ්න කියලා කියන්නේ හිතලු බව. අසත්‍ය බව. පණත කියවලාවත් නැතුව චෝදනා කරන බව.

    ඊළගට මෙහෙම කියනවා

    ලංකාවෙ දේශපාලකයන්ට සම්පූර්ණයෙන් විනාශ කරන්න බැරි උනු දේවල් 2යි තියෙන්නේ.
    01. නිදහස් අධ්‍යාපනය
    02. නිදහස් සෞඛ්‍ය
    මේ පණත සම්මත උනොත්, මෙතනින් එකක් ඉවරයි. හැබැයි අධ්‍යාපනය විකිණීමටත් වඩා භයානක දෙයක් මෙතන වෙනවා. ඒ අධ්‍යාපන මිලිටරීකරණය. පාසල් මට්ටමේ ඉඳලා විශ්ව විද්‍යාල මට්ටම දක්වාම.
    නිදහසේ හිතන්න පුලුවන්, හරි වැරැද්ද දකින්න පුලුවන් මිනිස්සු වෙනුවට, අණ පිලිපදින, කොන්ද කඩපු පරම්පරාවක් ඉස්සරහට දැක ගන්න පුලුවන් වෙයි.

    තවත් හිතලුවක්.
    මේකෙන් කොහොමද අධ්‍යාපනය මිලිටරිකරණය වෙන්නේ. මේ පණත අදාල වෙන්නේ කොතලාවල විශ්වවිද්‍යාලයට විතරයි. ඉතින් අනෙක් විශ්වවිද්‍යාල නැද්ද රටේ. දැනටත් මේ කියන විශ්වවිද්‍යාලය මේ අයුරින්ම පවත්වාගෙන යනවා 😂

    අධ්‍යාපනය පෞද්ගලීකරණය 😂😂😂
    කොතලාවල විශ්වවිද්‍යාලය නිසා නෙමෙයි දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල කොච්චර තියෙනවා ද? රාජ්‍ය විශ්වවිද්‍යාලවල කොච්චර මුදල් ගෙවන උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා තියෙද? මොන්ටිසෝරියේ ඉදන් උපධිය දක්වා කොච්චරක් වියදම් කරනවාද දෙමව්පියන් ආණ්ඩුව නොමිලේ උගන්නලත්. ඒ නිසා මේ පණත නිසා අමුතුවෙන් වෙන පෞද්ගලිකකරණයක් නැහැ.

    අධ්‍යාපනය ව්කිණීමත් මිලිටරිකරණයක් පෞද්ගලිකකරණයක් #අමුතුවෙන් මෙහි සිද්ධවෙන වගන්තියක් කාට හරි පෙන්වන්න පුළුවන් නම් දහසින් බැඳි පියලි දෙනු ලැබේ.

    රංග බුද්ධික කංකානන්ගේ
    Ranga buddhika kankanange
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    I still cant understand what is wrong with the Act. This is a special 'University' or higher education institute like any other such as Nursing , Surveyors, etc. So they can have special needs and for that special restrictive laws are needed.

    This is not a university just for "special needs". That's what they want you to believe. 🤣🤣 What are the so called special needs? Why the country need them? (Given that the KDU is there for those reasons for a long time)So, are you saying that the KDU we have at the moment has been failed? Which programs/courses can't be added to KDU under the current laws? I'd like to know them first. 🤔 So, please enlighten me.


    This is part two , of MCC and Light Rail project and other projects that had no or less impact but abandoned for wrong reasons.

    Who did that? Me? Or the other people who talk against this act? Or the government who introduces this act?
    This is just another shitty but more disastrous move like above. It's good to see that you gave examples why we should stand against this act.

    They also did not have objectionable parts though nothing in this world is perfect.

    Didn't we object to that as well? Nothing in this world is perfect. That's true. However, the developed countries have made their laws to reduce that gap as much as possible, and yet they are trying to do so. Instead, our "never devoloping" countries do the other way like this. That's the simple reason that they are "not developed" or "will never be developed".

    Do you know that all armed forces and judicial officers cannot resort to 'strike's .

    That's exactly something that isn't right. Anyone must have the ability to object, and to talk against the wrong as he/she feels instead of some parts in the society such as military. That's why there's a separate military people with military law. The people who are in it are because of their own choices. Everyone doesn't want to join with the military, and that's right. That's why a country has a separate military and a separate civil bodies. Don't you understand that?
    The problem here, in simple words, is with this act there will be no civil body, but only the military.

    The law is not equal to all it is only equal to same type of (equal) persons only. There is no one law one country , it can maximum mean one law for all equals, not others. These are short sighted statements to give twisted meanings .

    🤣🤣🤣
    That's the way the " moda bayyas" think. In developed countries the law applies to everyone almost the same. If it isn't the case in Sri Lanka we should fight to improve that. If there are not proper laws and procedures avaliable the legislators must do that, and the president must guide to do that. The people such as you and me must fight, and force to do that. I'm doing that. What you are doing??? Isn't it what you believe??

    The funny thing is, the country's situation can't be changed into a better version by doing stupid, pathetic moves like this. 🤣 Gota is an utter failure. He has failed to lead their own members to make proper laws to civilians. We don't want military laws to everyone. We want the country to go in the direction of a developing nation goes. Not the other way such as We don't want to stay and obey everything they say as "some people" do. What's the point of life living such a country??? What's the point of having such a "official" who is just a guard dog?? I don't want to be that one. මගේ බල්ලටවත් එහෙම ඕන නෑ. මට නං ලැජ්ජාවක් එහෙම වෙන එක.

    That doesn't mean I don't want a proper law. I need stern law and order in my country. You can see that I every post of mine. I need proper civil law with civilians and civil officials not some military guard dogs. (Not all people but some are just guard dogs) No one can take the country towards a better direction, but towards more fucked up situation with these foolish, pathetic loser's way. Never ever. 🤣🤣
    It's a shame that low iq people doesn't understand it. 😑



    You have appointed jokers who does not know temperature is measured in centigrade instead of % and turtles died due to even slightest fluctuation of acidity in water than water currents. Voters appointed legislators who does not understand law such as (cricketers, actresses, media personnel and viyathmage experts, and even murderers and known people with underworld and robbery ) who does not understand law and now trying to do the work of parliament on the streets!

    Who have appointed jokers? Me ? Or you?
    You have appointed them, and now backing them up. I didn't appoint them, or won't.
    You are talking about legislators who do not understand the law, and the so called "Viyathmaga" people and other imbecils. Don't you understand they are also the people who brought forward this shitty act. 🤣

    I went through the ACT and could not see anything bad, though any legislation can be improved through debate and that is why we have a parliament.
    Show what is bad instead of beating around the bush?

    Read it properly, and try to understand it. It says (in sinhala) "whatever stated in the 1978 university act will be overruled". What's the point of that?

    There will be no power in the hands of UGC to regulate the quality of the courses and degrees awarded in the country. That institution must be independent.

    There are so many disastrous things in this act, which you can read those in point form in the second document (කොතලාවල පනත සම්බන්ධ ගැටළු) I have posted. I think you can understand sinhala, so go through them and tell us why they are wrong.

    I'm not beating around the bush, but you are the people who do so. So, again answer that points by nullifying them by proper facts.