කොතලාවල පනත

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...
    දැනට තියන ආයතන නිවැරදි නියාමනයක් කලානම් සැහෙන්න දෙයක් කරගන්න තිබ්බා.. රාජ්‍ය විශ්ව විද්‍යාල ඇතුලුව ...
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
    ඔව්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මට නන් කියන්න තියෙන්නෙ අද්යාපනය විකුනුවට කම්ක් නෑ.දැනටත ගුරුවරු නිකන් නෙමෙයිනේ උගන්නේ.ඒ වෙනුවෙන් තමන් නැතුව වෙන කෙනෙක් ගෙවනවා.ඒක තමයි දැන් වෙන්නේ...හැබැයි උසස් අධ්‍යාපන ආයතනය්ක් කියන එකක් නිදහස් චින්තනයක් තියෙන්න ඕනි ජෙප්පො,පෙරට්ටෝ,යුඇන්පී,ශ්‍රී ලංකා,සමාජවාදීයෝ,ධනවාදියෝ,ජාතික චින්තනවාදියෝ,රැග් එකට කැමති වුන්,රැග් එකට අකමැති වුන්,සිංදු කියන්න කැමති වුන්,කවි ලිය්න්න කැමති වුන,ඒවා විවේචනය කරන්න කැමති වුන්,හැබැයි කොතලාවල පීඨය ඇතුලේ දැනට මේවට තියෙනවා සීමා ඒක එයාලගේ සීමාවට අයිති දෙයක් ඒකටත කමක් නෑ.හැබැයි සම්පූර්ණයෙනන් එහෙම සීමා දාගෙන මේක ව්‍යාප්ත කරන එකෙන් ආයේ කවදාවත පවන වගේ ප්‍රසංගයක් බලන්න වෙන්නේ නෑ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
    හරියටම හරි
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් නෑ
    තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය විතරයි
    නිදහස් අධ්‍යාපනයක් තියෙනවනම් zscore අඩු ලකුණු ලමෙකුට්ත් කැම්පස් යන්න පුළුවන් වෙන්න ඕන එහෙමෙ නැ නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    දැනගෙන කෙල වෙන එක හොදයි නොදැන කෙල වෙනවට වඩා..

    මට නන් කියන්න තියෙන්නෙ අද්යාපනය විකුනුවට කම්ක් නෑ.දැනටත ගුරුවරු නිකන් නෙමෙයිනේ උගන්නේ.ඒ වෙනුවෙන් තමන් නැතුව වෙන කෙනෙක් ගෙවනවා.ඒක තමයි දැන් වෙන්නේ...හැබැයි උසස් අධ්‍යාපන ආයතනය්ක් කියන එකක් නිදහස් චින්තනයක් තියෙන්න ඕනි ජෙප්පො,පෙරට්ටෝ,යුඇන්පී,ශ්‍රී ලංකා,සමාජවාදීයෝ,ධනවාදියෝ,ජාතික චින්තනවාදියෝ,රැග් එකට කැමති වුන්,රැග් එකට අකමැති වුන්,සිංදු කියන්න කැමති වුන්,කවි ලිය්න්න කැමති වුන,ඒවා විවේචනය කරන්න කැමති වුන්,හැබැයි කොතලාවල පීඨය ඇතුලේ දැනට මේවට තියෙනවා සීමා ඒක එයාලගේ සීමාවට අයිති දෙයක් ඒකටත කමක් නෑ.හැබැයි සම්පූර්ණයෙනන් එහෙම සීමා දාගෙන මේක ව්‍යාප්ත කරන එකෙන් ආයේ කවදාවත පවන වගේ ප්‍රසංගයක් බලන්න වෙන්නේ නෑ...
    මේ වෙන්නේ විකිනිමක් පෞද්ගලිකරනයක් නෙවෙයි. හමුදාකරනය
    ------ Post added on Jul 8, 2021 at 7:24 PM
     
    • Like
    Reactions: amilapradeep100

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හරියටම හරි
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් නෑ
    තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය විතරයි
    නිදහස් අධ්‍යාපනයක් තියෙනවනම් zscore අඩු ලකුණු ලමෙකුට්ත් කැම්පස් යන්න පුළුවන් වෙන්න ඕන එහෙමෙ නැ නේ
    අන්න හරි,නිදහස කියන වචනය මචං ලංකාවේ තරම් අවභාවිතා වෙච්චි රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති-මේ ක්‍රමයෙන් හදන්නෙ තනිකර කුහකයෝ සෙට් එකක්...

    පෞද්ගලික වෛද්‍ය විද්‍යල උනත් හදනවා නම් ලෝකයේ පිලිගත් විශවිද්‍යලයක් එක්ක අනුබද්ධ වෙලා ප්‍රමිතියට හදන්න ඔනේ...

    එකෙන් 20% අඩු ආදයම් ලාභි,රජ්‍ය විශවිද්‍යල වලට තෙරුනේ නැති අයට නොමිලේ අධ්‍යපන දෙන්න ඔනේ,අනික් 40% වගේ කොටසක් ශ්‍රි ලංකාවෙන් පිටරටට අධ්‍යපනය යන අය ගන්න ඔනේ,ඉතිරි 40% ගෙන්න ගන්න ඔනේ පිරටවලින්,අපේ කොල්ලෝ කෙල්ලො කි දෙනෙක් මෙඩිසින් කරන්න යනවද පිරටවල,උඔට කියන්න මචං මගේ යාලුවෙක් ගේ අක්කා කෙනෙක් ගියා මෙඩිසින් කරන්න ඉතියෝපියාවේ :( ඇයි මචං අපේ මිනිස්සු මෙච්චර ඉගනගන්න වද වෙන්නෙ...මට නම් අවංකවම දුකයි,ලංකාවේ හරි හමන් පාලකයෙක් මෙවට හරි හමන් තිරනයක් ගත්තා නම් මෙහෙම නැ නේ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මට නන් කියන්න තියෙන්නෙ අද්යාපනය විකුනුවට කම්ක් නෑ.දැනටත ගුරුවරු නිකන් නෙමෙයිනේ උගන්නේ.ඒ වෙනුවෙන් තමන් නැතුව වෙන කෙනෙක් ගෙවනවා.ඒක තමයි දැන් වෙන්නේ...හැබැයි උසස් අධ්‍යාපන ආයතනය්ක් කියන එකක් නිදහස් චින්තනයක් තියෙන්න ඕනි ජෙප්පො,පෙරට්ටෝ,යුඇන්පී,ශ්‍රී ලංකා,සමාජවාදීයෝ,ධනවාදියෝ,ජාතික චින්තනවාදියෝ,රැග් එකට කැමති වුන්,රැග් එකට අකමැති වුන්,සිංදු කියන්න කැමති වුන්,කවි ලිය්න්න කැමති වුන,ඒවා විවේචනය කරන්න කැමති වුන්,හැබැයි කොතලාවල පීඨය ඇතුලේ දැනට මේවට තියෙනවා සීමා ඒක එයාලගේ සීමාවට අයිති දෙයක් ඒකටත කමක් නෑ.හැබැයි සම්පූර්ණයෙනන් එහෙම සීමා දාගෙන මේක ව්‍යාප්ත කරන එකෙන් ආයේ කවදාවත පවන වගේ ප්‍රසංගයක් බලන්න වෙන්නේ නෑ...
    UGC එකට අමතරව parallel තව ආයතනයක් බිහි වෙනවා මේ වැඩෙන්. නියාමනය ඔවුන් තුලම කරගන්න. අධ්‍යාපනය විකිනීම සහ නියාමනය හරි ආකාරයෙන් වෙන්නයි අවශ්‍ය. මේ ඇක්ට් එකට අමුතුම විදියකට එන්නේ. පවුද්ගලික අධ්‍යාපනයට එහා ගිය එකක් මේක. සියලුම රාජ්‍ය පවුද්ගලික ආයතන නියාමනයට එක ආයතනයක් පිහිටවන්න ඕනි. ඒ වෙනුවට මෙහෙම කරල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
     
    • Like
    Reactions: Kodiya97

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රාජපක්ෂ වරුන්ගේ ආණ්ඩුවක් තිබ්බා නම් කවදාවත් සයිටම් එක වහන්නේ නෑ,.. මේකත් ඒ වගේම ක්‍රියාත්මක වෙයි. ප්‍රයිවට් ආයතන අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. එහෙමයි කියලා හරි හමන් නියාමනයක් නෑති ආයතන අවශ්‍ය නෑ.. ලන්කාවට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් මේ වෙනකොට තියෙන්න ඕනේ. නමුත් තාම එකක්වත් කරගන්න බෑරි වෙලා තියෙනවා. මම හිතන්නේ SLIIT එකෙන් එකක් පටන් ගනී කියලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    රාජපක්ෂ වරුන්ගේ ආණ්ඩුවක් තිබ්බා නම් කවදාවත් සයිටම් එක වහන්නේ නෑ,.. මේකත් ඒ වගේම ක්‍රියාත්මක වෙයි. ප්‍රයිවට් ආයතන අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. එහෙමයි කියලා හරි හමන් නියාමනයක් නෑති ආයතන අවශ්‍ය නෑ.. ලන්කාවට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් මේ වෙනකොට තියෙන්න ඕනේ. නමුත් තාම එකක්වත් කරගන්න බෑරි වෙලා තියෙනවා. මම හිතන්නේ SLIIT එකෙන් එකක් පටන් ගනී කියලා
    medical fac ekak sliit eken patan ganna haduwa,namuth dunne na,medical fac ekak sliit eke dammoth wenne IT and Eng fac wala ewuntath sliit eka nathi wena eka,mokada jeppo and sokko tika kagahapuwama mulu institute ekama kela wenawa,hondama wade wenama hari haman widiyata hadana eka..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    medical fac ekak sliit eken patan ganna haduwa,namuth dunne na,medical fac ekak sliit eke dammoth wenne IT and Eng fac wala ewuntath sliit eka nathi wena eka,mokada jeppo and sokko tika kagahapuwama mulu institute ekama kela wenawa,hondama wade wenama hari haman widiyata hadana eka..
    අනිවා සයිටම් වහපු එක හෙන අපාරාදයක්.. ඒක නියාමනය කරන්න තිබ්බා. කුහකයෝ ටික ඒක විනාශ කලා. ඉතියෝපියාවේ ගිහින් එන එවුන් ගන්නවා .. ලන්කාවේ විශ්වවිද්‍යාලයක කරන්න දෙන්නේ නෑ
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනිවා සයිටම් වහපු එක හෙන අපාරාදයක්.. ඒක නියාමනය කරන්න තිබ්බා. කුහකයෝ ටික ඒක විනාශ කලා. ඉතියෝපියාවේ ගිහින් එන එවුන් ගන්නවා .. ලන්කාවේ විශ්වවිද්‍යාලයක කරන්න දෙන්නේ නෑ
    හැබැයි මන් හිතන්නේ යහපාලනෙන් ගෙනාවා නියාමන පනතක්. ඒක ආයි විසි කලා මේ රජයෙන්. දැන්නම් ගේන්නේ මිලිටරි පනතක් සේරම කෙලවන්න. Srilanka quality framework (SLQF ) එකට සිලබස් හීටන් වෙනස් කලා යහපාලන කාලේ. දැන්නම් මොකක් උනාද දන්නෑ ඒකට.
     
    • Like
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..

    රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..

    පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..

    නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
    Lankawe thiyana job wala goo padi ekka degree loan eka gewala iwara weddi 40i. Wahanayak gaddi 50. Marry karaddi 60
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් දකින්නෙ මේ ප්‍රශ්නවලට මුල විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත අයට රජයේ රැකියා දෙන එක. ඒක නැවැත්තුවනම් ඔය ඉගෙනගන්න බැරි උන්ට විශ්වවිද්‍යාල උණ හැදෙන්නෙ නැතිවෙයි
     
    • Like
    Reactions: lilman

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    නිකන් අඩ්‍යාපනය දීල ආන්ඩුවෙ රස්සත් දීල අන්තිමට උන් ස්ට්‍රයික් කලාම වැඩි පඩිත් දීල.මැරෙනකන් පැන්ශන් එකත් දෙමු.