දැනට තියන ආයතන නිවැරදි නියාමනයක් කලානම් සැහෙන්න දෙයක් කරගන්න තිබ්බා.. රාජ්‍ය විශ්ව විද්‍යාල ඇතුලුව ...කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..
රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..
පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..
නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...
ඔව්කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..
රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..
පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..
නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
හරියටම හරිකරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..
රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..
පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..
නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..
දැනගෙන කෙල වෙන එක හොදයි නොදැන කෙල වෙනවට වඩා..
මේ වෙන්නේ විකිනිමක් පෞද්ගලිකරනයක් නෙවෙයි. හමුදාකරනයමට නන් කියන්න තියෙන්නෙ අද්යාපනය විකුනුවට කම්ක් නෑ.දැනටත ගුරුවරු නිකන් නෙමෙයිනේ උගන්නේ.ඒ වෙනුවෙන් තමන් නැතුව වෙන කෙනෙක් ගෙවනවා.ඒක තමයි දැන් වෙන්නේ...හැබැයි උසස් අධ්‍යාපන ආයතනය්ක් කියන එකක් නිදහස් චින්තනයක් තියෙන්න ඕනි ජෙප්පො,පෙරට්ටෝ,යුඇන්පී,ශ්‍රී ලංකා,සමාජවාදීයෝ,ධනවාදියෝ,ජාතික චින්තනවාදියෝ,රැග් එකට කැමති වුන්,රැග් එකට අකමැති වුන්,සිංදු කියන්න කැමති වුන්,කවි ලිය්න්න කැමති වුන,ඒවා විවේචනය කරන්න කැමති වුන්,හැබැයි කොතලාවල පීඨය ඇතුලේ දැනට මේවට තියෙනවා සීමා ඒක එයාලගේ සීමාවට අයිති දෙයක් ඒකටත කමක් නෑ.හැබැයි සම්පූර්ණයෙනන් එහෙම සීමා දාගෙන මේක ව්‍යාප්ත කරන එකෙන් ආයේ කවදාවත පවන වගේ ප්‍රසංගයක් බලන්න වෙන්නේ නෑ...
අන්න හරි,නිදහස කියන වචනය මචං ලංකාවේ තරම් අවභාවිතා වෙච්චි රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති-මේ ක්‍රමයෙන් හදන්නෙ තනිකර කුහකයෝ සෙට් එකක්...හරියටම හරි
ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් නෑ
තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය විතරයි
නිදහස් අධ්‍යාපනයක් තියෙනවනම් zscore අඩු ලකුණු ලමෙකුට්ත් කැම්පස් යන්න පුළුවන් වෙන්න ඕන එහෙමෙ නැ නේ
ඇයි මචං අපේ මිනිස්සු මෙච්චර ඉගනගන්න වද වෙන්නෙ...මට නම් අවංකවම දුකයි,ලංකාවේ හරි හමන් පාලකයෙක් මෙවට හරි හමන් තිරනයක් ගත්තා නම් මෙහෙම නැ නේ...UGC එකට අමතරව parallel තව ආයතනයක් බිහි වෙනවා මේ වැඩෙන්. නියාමනය ඔවුන් තුලම කරගන්න. අධ්‍යාපනය විකිනීම සහ නියාමනය හරි ආකාරයෙන් වෙන්නයි අවශ්‍ය. මේ ඇක්ට් එකට අමුතුම විදියකට එන්නේ. පවුද්ගලික අධ්‍යාපනයට එහා ගිය එකක් මේක. සියලුම රාජ්‍ය පවුද්ගලික ආයතන නියාමනයට එක ආයතනයක් පිහිටවන්න ඕනි. ඒ වෙනුවට මෙහෙම කරල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.මට නන් කියන්න තියෙන්නෙ අද්යාපනය විකුනුවට කම්ක් නෑ.දැනටත ගුරුවරු නිකන් නෙමෙයිනේ උගන්නේ.ඒ වෙනුවෙන් තමන් නැතුව වෙන කෙනෙක් ගෙවනවා.ඒක තමයි දැන් වෙන්නේ...හැබැයි උසස් අධ්‍යාපන ආයතනය්ක් කියන එකක් නිදහස් චින්තනයක් තියෙන්න ඕනි ජෙප්පො,පෙරට්ටෝ,යුඇන්පී,ශ්‍රී ලංකා,සමාජවාදීයෝ,ධනවාදියෝ,ජාතික චින්තනවාදියෝ,රැග් එකට කැමති වුන්,රැග් එකට අකමැති වුන්,සිංදු කියන්න කැමති වුන්,කවි ලිය්න්න කැමති වුන,ඒවා විවේචනය කරන්න කැමති වුන්,හැබැයි කොතලාවල පීඨය ඇතුලේ දැනට මේවට තියෙනවා සීමා ඒක එයාලගේ සීමාවට අයිති දෙයක් ඒකටත කමක් නෑ.හැබැයි සම්පූර්ණයෙනන් එහෙම සීමා දාගෙන මේක ව්‍යාප්ත කරන එකෙන් ආයේ කවදාවත පවන වගේ ප්‍රසංගයක් බලන්න වෙන්නේ නෑ...
medical fac ekak sliit eken patan ganna haduwa,namuth dunne na,medical fac ekak sliit eke dammoth wenne IT and Eng fac wala ewuntath sliit eka nathi wena eka,mokada jeppo and sokko tika kagahapuwama mulu institute ekama kela wenawa,hondama wade wenama hari haman widiyata hadana eka..රාජපක්ෂ වරුන්ගේ ආණ්ඩුවක් තිබ්බා නම් කවදාවත් සයිටම් එක වහන්නේ නෑ,.. මේකත් ඒ වගේම ක්‍රියාත්මක වෙයි. ප්‍රයිවට් ආයතන අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. එහෙමයි කියලා හරි හමන් නියාමනයක් නෑති ආයතන අවශ්‍ය නෑ.. ලන්කාවට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් මේ වෙනකොට තියෙන්න ඕනේ. නමුත් තාම එකක්වත් කරගන්න බෑරි වෙලා තියෙනවා. මම හිතන්නේ SLIIT එකෙන් එකක් පටන් ගනී කියලා
අනිවා සයිටම් වහපු එක හෙන අපාරාදයක්.. ඒක නියාමනය කරන්න තිබ්බා. කුහකයෝ ටික ඒක විනාශ කලා. ඉතියෝපියාවේ ගිහින් එන එවුන් ගන්නවා .. ලන්කාවේ විශ්වවිද්‍යාලයක කරන්න දෙන්නේ නෑmedical fac ekak sliit eken patan ganna haduwa,namuth dunne na,medical fac ekak sliit eke dammoth wenne IT and Eng fac wala ewuntath sliit eka nathi wena eka,mokada jeppo and sokko tika kagahapuwama mulu institute ekama kela wenawa,hondama wade wenama hari haman widiyata hadana eka..
හැබැයි මන් හිතන්නේ යහපාලනෙන් ගෙනාවා නියාමන පනතක්. ඒක ආයි විසි කලා මේ රජයෙන්. දැන්නම් ගේන්නේ මිලිටරි පනතක් සේරම කෙලවන්න. Srilanka quality framework (SLQF ) එකට සිලබස් හීටන් වෙනස් කලා යහපාලන කාලේ. දැන්නම් මොකක් උනාද දන්නෑ ඒකට.අනිවා සයිටම් වහපු එක හෙන අපාරාදයක්.. ඒක නියාමනය කරන්න තිබ්බා. කුහකයෝ ටික ඒක විනාශ කලා. ඉතියෝපියාවේ ගිහින් එන එවුන් ගන්නවා .. ලන්කාවේ විශ්වවිද්‍යාලයක කරන්න දෙන්නේ නෑ
Lankawe thiyana job wala goo padi ekka degree loan eka gewala iwara weddi 40i. Wahanayak gaddi 50. Marry karaddi 60කරන්න තියෙන්නෙ මෙච්චරයි,උසස් පෙලින් පස්සෙ විශවවිද්‍යල වලට තෙරෙන සියලු ලමයින්ට පොලියකින් තොරව ඉගන ගන්න ලොන් එකක් දෙන්න ඔනේ,එ ලොන් එක කොටස් වශයෙන් ඉගනගත්තට පස්සෙ ගෙවන්න සලස්සන්න ඔනේ,උපාධියේ සොබාවය අනුව ගෙවිමේ කාලය සහ සහන ලබා දෙන්න ඔනේ..
රාජ්‍ය විශවිද්‍යල වැඩි කරන්න ඔනේ..
පෞද්ගලික අධ්‍යපන ආයතන නියාමනයක් සහිතව ආරම්භ කරන්න ඔනේ,එකෙන් විදේශ රටවල අයත් ගෙන්න ගන්න පුලුවන්..අපට එකෙන් විදෙශ ආදයමකුත් ලැබෙනවා..
නිදහස් අධ්‍යපනය කිය කිය කැගහන ගොඩක් උන් උන්ගේ පෞද්ගලික ඇජැන්ඩා වලට නහින්නෙ...ඔය ගිරිය කඩාගන කැ ගහන ගොඩක් උන් ඩිග්‍රිය ඉවර උනාට පස්සෙ කොහොමද පිට රටකට පනින්නෙ කියල බලන්නෙ..අන්තිමට ලංකාව මේ හාදයන්ට උගන්වන්න වියදම් කල සල්ලි ටිකත් නැ..