ada dawal dakka sonnayo tika ready wenawa diyatha issaraha. Army eke set eka vaccine karanna dangaladdi mun ethana issaraha natanawa.
Ane ban, anthare nidahas adhyapanaya surakinna ochchara kemati nam Buththala campus ekata wuna de hoyala balapan.ලංකාවෙ තියෙන ලොකුම වැරදි මතයක් තමා මේ කැම්පස් කොල්ලො කෑගහන්නෙ කුහක කමට කියලා.සල්ලි තියෙන උන් ඉගෙනගන්නව්ට ඊරිසියයි කියලා.එහෙම එකක් නෙවෙයි මුං කියන්නේ.මුං කියන්නේ තව විශ්ව විද්‍යාල හදලා තව ලමයින්ට කැම්පස් එන්න අවස්ථාව දෙන්න කියලා.සල්ලි තියෙන උන් සල්ලි දීලා ඉගෙනගන්නවට මුං විරුද්ධ නෑ.මුං විරුද්ධ වෙන්නේ සල්ලි වලට විකුණන්න ලේසි වෙන්න අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල කරන එකට විතරයි.සයිටම් එකට විරුද්ධ උනේ ඒකයි.මට තේරෙන් නෑ මුං එක්ක මෙච්චර වෛරයක් ඇයි කියල.තමන්ට කැම්පස් යන්න බැරි උන නිසා ඇති උන හීනමානෙද දන්නෑ.
ප.ලි: මම කැම්පස් එකෙක් එහෙම නෙවෙයි ඈ.යාන්තම් ඒ ලෙවල් ගොඩදාගත්ත එකෙක්.
එහෙම කීව නම් ඒක කුහක කතාවක්.ඒත් උන් එහෙම කියනව නම් උන් සල්ලි වලට උගන්නන හැම තැනටම විරුද්ධ වෙන්න ඕනනේ.ඒත් එහෙම කරන්නෙ නෑනෙ.උන් විරුද්ධ උනේ සයිටම් එකට විතරයි.බුත්තල කැම්පස් කතාව මම දන් නෑAne ban, anthare nidahas adhyapanaya surakinna ochchara kemati nam Buththala campus ekata wuna de hoyala balapan.
Eke un tikata samabaragamuwa belihuloya campus ekema inna one kiyala awa balen wage.
Passe buththala campus eka newatuna.
Anthare thela kaapu un ekka man katha karala tiyenawa. Un hithan inne A/L wala result eka anuwa jeewitema wisandenna one.
Example:
Mama AL goda dala gov campus gihin Engineer wuna kiyamu.
Mage AL pass wuna but, campus yanna beri una yaluwek private campus gihin igena gena mageth ekka weda karanna enawa. Eka mata wena asadaranayak lu. Mama e wenuwen satan karanna onelu. Oka kuhaka kama nemeida brother?
No... You can't use that analogy. This is not a matter of a Grocery store. Tertiary education is different. Just understand where this leads to.මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ
හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....