මිනිස් ශරීරයට නුසුදුසු සල්ෆර්ඩයොක්සයිඞ් රසායනික ද්‍රව්‍ය යොදා පැහැය වෙනස් කර අලෙවි කිරීමට සුදානම් කර තිබූ කොත්තමල්ලි කිලෝග්‍රෑම් 7000ක් ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ මුසල්මානුවෙකුට අයිති ගබඩාවක තිබී පාරිභෝගික සේවා අධිකාරිය අද (20) අත්අඩංගුවට ගත්තා. පිටකොටුව ප්‍රදේශයේ කූට මුස්ලිම් ව්‍යාපාරිකයින් ලබාදෙන අවපැහැගත් කොත්තමල්ලි, රසායනික ද්‍රව්‍ය යොදා රන් පැහැය ගැන්වීම මෙම ගබඩාවේ දී සිදුකර තිබෙනවා. පසුව ඒවා යළි ලබා ගන්නා ව්‍යාපාරිකයින් පාරිභෝගිකයන් වෙත අලෙවි කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මෙය සිංහල ජාතිය වෙත මරු පහරක් එල්ල කිරීමේ අරමුණින් කරන ලද්දක් බව වටහා ගන්නට වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත




