කොත්තමල්ලී ක්ලිනික්

කොත්තමල්ලී ක්ලිනික්

කොහොමද කොත්තමල්ලී වල රගේ?





ජිප්සීස් ලාගෙන් අලුත් සින්දුවක් කාලෙකට පස්සේ.. ටිකක් හිතට අල්ලලා යනවා. දෙපාරක් බලන්නකෝ...






 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    නාකි විසේ ගෙටත් උසේ
    නල දතක් තියෙන කෑල්ල කවුද බන් පට්ට ලුක් එකක් තියෙන්නේ:P
     
    Last edited:
    නාකි විසේ ගෙටත් උසේ
    නල දතක් තියෙන කෑල්ල කවුද බන් පට්ට ලුක් එකක් තියෙන්නේ:P

    මචන්.. බඩු ටික දැක්කම මටත් නිකම් මොකක්ද මොකක්ද වෙලා ගියා බන්. නළ දත කෙසේ වෙතත් බන්.. කොහොමද අර චීන මූණක් තියෙන කෑල්ල​? මටනම් හිත ගියා ඔන්න ;)