දවසක් කොටුවෙන් කාල #ක හිර වෙලා සති 2ක් රෙන්න බැරිව හිටිය .හොඳ පොට් 1ක් කියපල්ලකෝ

Spinneys - No. 9 Jubilee Post, Nugegoda.
අපේ ප්‍රියතම කොත්තු ජොයින්ට් එක. අදත් දිලිවරියක් දාගන්නවා. මෙනුව දැන් මගේ මෙසේ උද තියනවා
බඩගින්නේ මලත් කොටුවෙන් කන්න එපා බන්..අපෝවිහිළු නෙමේ බන් මට එපා උනා .අර බෝ ගහ ගාව තියෙන සිංහල බෝජනගාරයද මොකක්ද මගුලෙන් කැවේ

bump

ඒක නෙමේ උබේ ඉස්සර ඉදන්ම කොටු දෙකද බන් තිබ්බෙ..මට මතක නිකන් කොටු සෑහෙන්න තිබ්බ වගේ..![]()

මහරගම නුගේගොඩ කිට්ටුව හොඳ කොත්තුවක් කන්න තැනක් කියපල්ලකෝ.දවසක් කොටුවෙන් කාල #ක හිර වෙලා සති 2ක් රෙන්න බැරිව හිටිය .හොඳ පොට් 1ක් කියපල්ලකෝ

මටත් ඔහොම සෙරයක් උන බන් එපා උන..රෙන් නෙතිව #ක රතු උනා.![]()
මහරගම නුගේගොඩ කිට්ටුව හොඳ කොත්තුවක් කන්න තැනක් කියපල්ලකෝ.දවසක් කොටුවෙන් කාල #ක හිර වෙලා සති 2ක් රෙන්න බැරිව හිටිය .හොඳ පොට් 1ක් කියපල්ලකෝ



රයිස් නම් වරදක් නෑ එවෙලේ දාලා දෙන නිසා.. 

තැන්ක්ස් අය්යේ .නුගේගොඩ හය්ලෙවල් පාර කිට්ටුව නැද්ද හොඳ තැන්
කොටුවේ හම්බ කඩවලින් කන්නම එපා.. දාන ජාති ඇහුවොත් වහකයි.. රෝල්ස් පැටිස් වගේ දේවල් නම් හද්දම චාටර් .. කුස්සි පවා පට්ටම අපිරිසිදුයි.. මේවට පනින්නේ නෑ පුදුමයි
( හැබැයි එක සිංහල කඩයක් තියෙනවා ස්ටේෂන් එකට පාරෙන් එහා පැත්තේ DSI එක ළඟ ඒක හොඳයි.. තට්ටු 2 කේ කඩයක් .. බුරියානි ගැන බෝඩ් එකක් ගහලා ඇත්තේ )
ෆ්ලොටින් මාකට් එකේ කොත්තු කන්නත් එපා.. කාපු වෙලේ ඉඳන් උගුරට එනවා .. වතුර තිබහයිරයිස් නම් වරදක් නෑ එවෙලේ දාලා දෙන නිසා..
නැත්තම් මරාදන ස්ටේෂන් එක ඉස්සරහ බුහාරි හොඳයි.. හැබැයි එකත් හම්බ.. කරන්නම දෙයක් නැති නම් කන්න![]()
nugegoda market eka issaraha turn ekema thiyenawa kadayak,eka parak kewa,maru, kussiya or muluthenge wage name ekak thibbe mathaka widiyata