නුවර කෑම කන්න හොද තැනක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නුවර කුකුලො ඉන්නවනම් කියපල්ලකො කෑම කන්න හොද තැනක් . KCC එකට ගිහින් කාලම ඇති වෙලා . අනික ඒකෙ කාල එලියට එනකොට තමා බිල දන්නෙ . මෙලෝ රහක් නෑ දැන් . ඒ උනාට පට්ට ගනන් . 4 දෙනෙක්ට කන්න 10ක් වත් යනව අඩුම
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    නුවර කුකුලො ඉන්නවනම් කියපල්ලකො කෑම කන්න හොද තැනක් . KCC එකට ගිහින් කාලම ඇති වෙලා . අනික ඒකෙ කාල එලියට එනකොට තමා බිල දන්නෙ . මෙලෝ රහක් නෑ දැන් . ඒ උනාට පට්ට ගනන් . 4 දෙනෙක්ට කන්න 10ක් වත් යනව අඩුම
    Sira kathawa ban , epama wela thiyenne oya magula, Flowerdrum oakray try karapan , Chinese foods , but mm gihin nea
     
    • Like
    Reactions: PrameshD.12

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Devon එක
    රයිස් විතරනෙ කන්න තියෙන්නෙ

    Sira kathawa ban , epama wela thiyenne oya magula, Flowerdrum oakray try karapan , Chinese foods , but mm gihin nea
    රයිස් කන්න එච්චර පිරියක් නෑ බන්
    ------ Post added on May 4, 2023 at 11:03 AM
     
    • Like
    Reactions: PrameshD.12

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    යුසුෆියා අලි මුඩුක්කුවේ තියෙන්නේ 👌
    Hotel Yusufia...
    ඒ අපෙ ගෙදරයි...
    Hotel Yusufia...
    ඒ අපේ නවාතැනයි...
    Hotel Yusufia...
    කාපං මේ බත් ටික මල්ලේ!!
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    බලාජි
    මුස්ලිම් ජාතික හෝටල ය
    Mountain cafe
    Ado muslim hotel ekata nam yanna epa ban ,
    kalin tikak shape koththu eka,
    mm lagadi Biriyani ekak gaththa.. kanna bea ban jarawa,
    wash room yanna nam epa ban,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ඉදන් කෑම කන්න පේරාදෙණි පලයන්කො . මොනොඋත්තක්ද බන් . නුවර උන්ට දෝදුද

    පුපේ අමාරුව තියෙනවා නම් පෙරාදෙනිය හරි යනවා බන් යන්න ඔන එකා 😂
     
    • Haha
    Reactions: Solo Rider