කොත්තුවක් කාපුවාම

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    කොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්‍රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    කොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්‍රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?
    Kottuwak noka sitima
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara
    ඵහුවෙනිදට නෙමෙයි කපු වෙලාවට තමා අමාරු පැය ගානක් යනකන්. නිදාගන්නත් අමාරුයි එහෙම වුනාම. කලාතුරකින් තමා කොත්තු කන්නෙ.
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    hungry hambre GIF by Monólogos sin Propina

    200.gif

    ------ Post added on Jul 27, 2024 at 3:22 PM
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්‍රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?
    අරලු පෙති 2 ක් බීප්න්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඵහුවෙනිදට නෙමෙයි කපු වෙලාවට තමා අමාරු පැය ගානක් යනකන්. නිදාගන්නත් අමාරුයි එහෙම වුනාම. කලාතුරකින් තමා කොත්තු කන්නෙ.
    dan kalak gahanne nadda rata
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Kottuwak noka sitima
    පෙරේත කම ෆස්ට්

    That feeling comes with an inability to digest unhealthy amounts of carbohydrates and oils. Your digestive system can't handle the request. So, eat small portions.
    ස්මෝල් පෝශන් කන එක තමා අමාරු
    ------ Post added on Jul 27, 2024 at 10:13 PM
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    කොත්තු කියන්නෙ බුරිය උල් වෙන්න කන කෑමක් නෙමේ. පොඩ්ඩක් කන්න, උනු වතුර බොන්න.
    හිත පාලනය කරගන්න බෑ. හුස්ම හිරවෙනකන් කන්න හිතෙනවා
     
    • Wow
    Reactions: NRTG