කොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?
Kottuwak noka sitimaකොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?

අරලු පෙති 2 ක් බීප්න්කොත්තුවක් කාපුවාම පහුවදාට බඩ කොන්ක්රීට් වෙලා වගේ ජීවන බර සැහැල්ලු කර ගැනීමට අපහසු තත්වයක් ඒම වලකාලීමට කුමක් කලයුතුද?
dan kalak gahanne nadda rataඵහුවෙනිදට නෙමෙයි කපු වෙලාවට තමා අමාරු පැය ගානක් යනකන්. නිදාගන්නත් අමාරුයි එහෙම වුනාම. කලාතුරකින් තමා කොත්තු කන්නෙ.
පෙරේත කම ෆස්ට්Kottuwak noka sitima
ස්මෝල් පෝශන් කන එක තමා අමාරුThat feeling comes with an inability to digest unhealthy amounts of carbohydrates and oils. Your digestive system can't handle the request. So, eat small portions.
එලි වෙනකන් ලෙසටම සුලුදිය පහ කර කර ඉන්න වෙයිකාපු වෙලාවේ සිට ලෙසටම වතුර පානය කිරීම........![]()
සිරාවටම දඅරලු පෙති 2 ක් බීප්න්
ඕක ගෑනු සුදු වෙන්න ගහන එකක්නෙවදකහ සුදිය
ටිකක් ලොකු ඩොස් එකක් ගනින් බඩ සුද්ද වෙලා යනවාසිරාවටම ද
ඕක ගෑනු සුදු වෙන්න ගහන එකක්නෙ
------ Post added on Jul 27, 2024 at 10:18 PM
හිත පාලනය කරගන්න බෑ. හුස්ම හිරවෙනකන් කන්න හිතෙනවාකොත්තු කියන්නෙ බුරිය උල් වෙන්න කන කෑමක් නෙමේ. පොඩ්ඩක් කන්න, උනු වතුර බොන්න.