කොත්තුවක් ගෙනත් කෑව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    උබ විතරයි අනුරාධ මේකේ ජිවිතේ විදින එකෙකුට ඉන්නේ 😁😁😁😁 යාලුවෙක්ගෙ ත්‍රිවීල් එකක් පැදලා, පල්ලියක මංගල්ලෙකට ගිහින්, බල්ලෙක් පුසෙක් හුරතල් කරලා, කොත්තුවක් කාලා උබ ගෙවන්නේ පට්ට සරල ජිවිතයක් 😁
    ඇයි හිතුමනාපෙට බෙහෙත් බීලා කියන එක 🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    rice uth bara wadi nadda ban?..
    එහෙම නම් අවුලක් නෑ. උදේටත් ඉතුරු කරනවා වැඩියි වගෙ නම්. ලඟදි නාසිගුරානියක් ගෙනාව 650ට හාෆ් එකක්. වේල් තුනක් තියාගෙන කෑවා.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,162
    2,028
    113
    Colombo, Sri Lanka.
    එහෙම නම් අවුලක් නෑ. උදේටත් ඉතුරු කරනවා වැඩියි වගෙ නම්. ලඟදි නාසිගුරානියක් ගෙනාව 650ට හාෆ් එකක්. වේල් තුනක් තියාගෙන කෑවා.
    api wage thama itin neda. parana karala kaddi patta rasay ban..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    IMG-20220126-212106.jpg


    Made kottu at home. This thread made me hungry.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2010 di beef kothuthuwath 100ta kala thiyanawa.
    2015 di wage lankawe chicken koththuwa 150-200 athara gie.
    2022 di iththara koththuwa 300-350. andenawa uddamanaya.

    එලෙවලු කොත්තුව 50ට කාල තියනව
    බිත්තර 60යි, චිකන් 70යි

    කාලෙ මතක නන් නෑ
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    එලෙවලු කොත්තුව 50ට කාල තියනව
    බිත්තර 60යි, චිකන් 70යි

    කාලෙ මතක නන් නෑ
    Colombo uni public eke issara tibba da koheda 70 wata, hariyata mathaka na, chicken neck godak ekka denne :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අඩෝ පරාට ගේනවා ඊයේ පෙරේදා. පරාට 1ක් 60යි! o_O මේ නිකන් සයිවර් කඩේක! :cautious:
     
    • Wow
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හෑ ... මන් හිතන් හිටියෙ පරාටයක් 20යි කියල
    දැන් මාස 3-4 කට කලින් පරාට තිබ්බේ 30 ට වගේ මෙහෙ. ලඟදි ගෙනාවේම නෑ. ඊයේ පෙරේදා ගේනවා. පාරට කියනේ කෑමක් ද බන්? මේ නිකං බඩ පිරෙන්න කන පිටි ගුලියක් නේ. ඒක 60 වෙලා! පරාට 10 600යි! පරාට 1කේ මොනවද බන් කන්න තියෙන්නේ! :cautious: