අර බත් කන හරක් මෙ දවස්වල එන්නෙ බලන්න ඒ තාත්තද අර උදේට දත් මද්දවල සාලෙන් වාඩි කරවල තියන්නෙතාත්තාට 1000ක් ඇදිලා තිබ්බා. තාත්තාට 100ක් ඇදිලා කියලා මම 900ක් ගසා කෑවා. තාත්තාට මාර Happy පොරගේ ටිකට් එකට 100ක් ඇදිලා කියලා. මටත් මාර happy
මම ටිකට් ගන්න එකෙක් නෙමෙයි broඕම උනාකියල වැඩියෙන් ගන්න එපා
සතියට දෙකක් තුනක් ගනින්
Link eka ewanna broView attachment 259130
WinWay කියලා ඇප් එකක් තියෙනවා ඒකෙනුත් ගන්නවා සමහර වෙලාවට. ඒ වෙලාවෙම Claim කරන්න පුලුවන් Win කලහම.
WinWay කියලා ඇප් එකක් තියෙනවා ඒකෙනුත් ගන්නවා සමහර වෙලාවට. ඒ වෙලාවෙම Claim කරන්න පුලුවන් Win කලහම.