කොත්තුවක් ගෙනත් කෑව

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    බිත්තර කොත්තු ඔච්චර ගනන් නෑනෙ බන්. උබ චිකන් කොත්තු කන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වැඩ කරන අපේ විරුවා
    වැලි දාලා හොදට ඇරියා..............

    මට මතකයි සෑහෙන්න කාලෙකට කලින් රුපියල් 70ටද කොහෙද චූන් පාන් බයික් එකෙන් බිත්තර කොත්තු අරන් කෑවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    battle begins GIF

    හෙට උදේට ලැට් එකේදී 🤣
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ විතරයි අනුරාධ මේකේ ජිවිතේ විදින එකෙකුට ඉන්නේ 😁😁😁😁 යාලුවෙක්ගෙ ත්‍රිවීල් එකක් පැදලා, පල්ලියක මංගල්ලෙකට ගිහින්, බල්ලෙක් පුසෙක් හුරතල් කරලා, කොත්තුවක් කාලා උබ ගෙවන්නේ පට්ට සරල ජිවිතයක් 😁
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    හෙට රීලා එකේ පාටත් දාපන් මචං මෙකෙම
    අළුත් ත්‍රෙඩ් එපා
     
    • Like
    Reactions: AnuradhaRa