ඇයි හිතුමනාපෙට බෙහෙත් බීලා කියන එකඋබ විතරයි අනුරාධ මේකේ ජිවිතේ විදින එකෙකුට ඉන්නේයාලුවෙක්ගෙ ත්රිවීල් එකක් පැදලා, පල්ලියක මංගල්ලෙකට ගිහින්, බල්ලෙක් පුසෙක් හුරතල් කරලා, කොත්තුවක් කාලා උබ ගෙවන්නේ පට්ට සරල ජිවිතයක්
![]()
rice uth bara wadi nadda ban?..ඔව්. රයොස් තමා වැඩිපුරම කන්නෙ. කොත්තු කෑවම බඩ කොම්ක්රීට් කලා වගේ වෙනව.
එහෙම නම් අවුලක් නෑ. උදේටත් ඉතුරු කරනවා වැඩියි වගෙ නම්. ලඟදි නාසිගුරානියක් ගෙනාව 650ට හාෆ් එකක්. වේල් තුනක් තියාගෙන කෑවා.rice uth bara wadi nadda ban?..
api wage thama itin neda. parana karala kaddi patta rasay ban..එහෙම නම් අවුලක් නෑ. උදේටත් ඉතුරු කරනවා වැඩියි වගෙ නම්. ලඟදි නාසිගුරානියක් ගෙනාව 650ට හාෆ් එකක්. වේල් තුනක් තියාගෙන කෑවා.
අඩේ ඔව් බංapi wage thama itin neda. parana karala kaddi patta rasay ban..

කෝ පාට දැම්මේ නැනේ බන්අඩේ ඔව් බං
පරණ කරල කද්දි රසයි තමා![]()
බඩ පිරුනා.View attachment 158308
Munge Kottu Nam Patta
2010 di beef kothuthuwath 100ta kala thiyanawa.
2015 di wage lankawe chicken koththuwa 150-200 athara gie.
2022 di iththara koththuwa 300-350. andenawa uddamanaya.
Colombo uni public eke issara tibba da koheda 70 wata, hariyata mathaka na, chicken neck godak ekka denneඑලෙවලු කොත්තුව 50ට කාල තියනව
බිත්තර 60යි, චිකන් 70යි
කාලෙ මතක නන් නෑ

අඩෝ පරාට ගේනවා ඊයේ පෙරේදා. පරාට 1ක් 60යි!මේ නිකන් සයිවර් කඩේක!
![]()
දැන් මාස 3-4 කට කලින් පරාට තිබ්බේ 30 ට වගේ මෙහෙ. ලඟදි ගෙනාවේම නෑ. ඊයේ පෙරේදා ගේනවා. පාරට කියනේ කෑමක් ද බන්? මේ නිකං බඩ පිරෙන්න කන පිටි ගුලියක් නේ. ඒක 60 වෙලා! පරාට 10 600යි! පරාට 1කේ මොනවද බන් කන්න තියෙන්නේ!හෑ ... මන් හිතන් හිටියෙ පරාටයක් 20යි කියල
රුපියල් 10 ට තිබුණෙඅඩෝ පරාට ගේනවා ඊයේ පෙරේදා. පරාට 1ක් 60යි!මේ නිකන් සයිවර් කඩේක!
![]()