කොත්තු අඩු කරපියවූ ප්ලේන්ටි අඩු කරපියවූ රයිස් අඩු කරපියවූ යකෝ අපි මැරෙන මිනිස්සු
redhat Well-known member Aug 2, 2008 3,123 2,518 113 Redhat lab - Aukland Apr 5, 2023 #1 කොත්තු අඩු කරපියවූ ප්ලේන්ටි අඩු කරපියවූ රයිස් අඩු කරපියවූ යකෝ අපි මැරෙන මිනිස්සු Reactions: Alexb
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Apr 5, 2023 #2 ඔයා අඩු කරන්න ප්ලේන්ටි ඇරෙන්න අනික්වා හොඳම නෑ ප්ලේන්ටිත් සීනි නොදා බිව්වොත් ඇඟට හොඳයි
dilann Well-known member Jul 6, 2018 67,358 166,734 113 එකමත් එක රටක Apr 5, 2023 #3 අඩුවෙන් බෙදයි Reactions: KSPathirana
KSPathirana Well-known member Apr 22, 2015 7,828 9,971 113 Apr 5, 2023 #4 dilann said: අඩුවෙන් බෙදයි Click to expand... ඒකනම් කරයි
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere Apr 5, 2023 #5 ada raa nombi upawasa aramba kara. heta sita පයිඩ්ඩයිස් onli
ThunderCats Well-known member Apr 1, 2023 267 634 93 Apr 5, 2023 #6 ඔව්. හාල්, පාන් පිටි, එළවලු, ගෑස් මිල අඩු උන හැටියට නං ඕවයේ මිල 10 % ක් වත් අඩුවෙන්න ඕනි අඩුම ගානේ.
charitha2011 Well-known member Jan 25, 2011 16,468 1 32,166 113 - උඩරට - Apr 5, 2023 #7 ප්ලෙන්ටිය රුපියල් 30
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 5, 2023 #8 තම්බියො අඩු කරත් සිංහලු නම් අඩු කරන්නෙ නෑ තන්හාවට.