කොත්තු අඩු කරපියවූ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    කොත්තු අඩු කරපියවූ
    ප්ලේන්ටි අඩු කරපියවූ
    රයිස් අඩු කරපියවූ

    යකෝ අපි මැරෙන මිනිස්සු
     
    • Like
    Reactions: Alexb

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඔව්. හාල්, පාන් පිටි, එළවලු, ගෑස් මිල අඩු උන හැටියට නං ඕවයේ මිල 10 % ක් වත් අඩුවෙන්න ඕනි අඩුම ගානේ.