දන්න තරමින් එක තමයි පටන් ගැන්ම. ඉතුරු උන කෑම ප්රයෝජනයට ගන්න හදල තියෙන්නෙ. ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් අය. හැම කෑමකට ඔය වගේ origin තියෙනව නෙ. ගොඩක් කෑම ජාති හැදිලා තියෙන්නෙ ඉතුරු වෙන දේවල් ප්රයෝජනයට ගන්න තමයිඅර පිටි කෑලි ටිකකට ඉතුරු වෙන එලවලු දාලා
ටකරං දෙකකින් තලන කෑමද![]()
කොත්තු 100% ලංකාවේ කැමක්,මේක මඩකලපුවේ පොඩි කඩයක ඉතුරු වෙන කැම දාල මුලින්ම හදපු කැමක්..මට මතක විදියට 70 දශකයේ මුල වගේ...