කොත්තු ඇත්තටම ලංකාවේ කෑමක්ද ?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අර පිටි කෑලි ටිකකට ඉතුරු වෙන එලවලු දාලා
    ටකරං දෙකකින් තලන කෑමද 🤮
    දන්න තරමින් එක තමයි පටන් ගැන්ම. ඉතුරු උන කෑම ප්‍රයෝජනයට ගන්න හදල තියෙන්නෙ. ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් අය. හැම කෑමකට ඔය වගේ origin තියෙනව නෙ. ගොඩක් කෑම ජාති හැදිලා තියෙන්නෙ ඉතුරු වෙන දේවල් ප්‍රයෝජනයට ගන්න තමයි
     
    • Like
    Reactions: Registext

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොත්තු 100% ලංකාවේ කැමක්,මේක මඩකලපුවේ පොඩි කඩයක ඉතුරු වෙන කැම දාල මුලින්ම හදපු කැමක්..මට මතක විදියට 70 දශකයේ මුල වගේ...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම අහල තියෙන්නෙ කොත්තු මුලින්ම හැදුනේ මඩකලපුවෙ කියලා
     
    • Like
    Reactions: Registext

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    කොත්තු 100% ලංකාවේ කැමක්,මේක මඩකලපුවේ පොඩි කඩයක ඉතුරු වෙන කැම දාල මුලින්ම හදපු කැමක්..මට මතක විදියට 70 දශකයේ මුල වගේ...

    Yes. Exactly
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    oya magula thahanam karanna one. kukulage ata katu tika dala kelala arinawa katu kudu wela yanna. okkoma bone marrow tika kema ekata ekathu wenawa. ara dawas 45n dan dawas 28n loku wenna gahana okkoma wisa tike ekathu wenne nathuwa thiyena ithuru wisa tikath kema eke.
     
    • Like
    Reactions: vito

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඉන්දියාවෙ දුප්පත් මිනිස්සු උදේටයි දවල්ටයි කන්න රොටී හදනවා(පරාටා) ඒ ඉතුරුවෙන රොටී කපලා හොදි දාලා රත් කරලා කනවා ඒකට කීවෙ කොටනරොටී කියලලු ඕක තමාලු කොත්තු උනේ
     
    • Like
    Reactions: animation

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලංකාවේ මුලින්ම කොත්තු හැදුවේ මඩකලපුවේ ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් ආපු එකෙක් වෙන්න පුළුවන්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොනවද යකෝ මේ පොන්නය කියවනේ .. රටවල් වලට patent දෙන්නේ මුගේ අම්මද ... patent දෙන්නේ පුද්ගලයෙක්ට හරි organization එකකටට් .. kottu කියල ගෙඩි පිටින් patent ගහහ්න්න බෑ recipe එකකටට් පුලුවන් .. වෙන එකෙක්ටවත් pizza හදන්න බැරි වෙන්න එපයේ එහෙනං .. ඕවට patent ගත්තට වැඩ නෑ පොඩ්ඩක් recipe එක වෙනස් කරාම වෙන එකක් ... මේ වගේ හරක් කියන පච අහන ඉන්න ලංකාවේ උඋන්ට කන්න නැතුව කෙල වෙලාම යන්න ඕනේ එල හරර්ක්
     
    • Haha
    Reactions: ruchira55