atath ehema aulak naaaaaaa. kottu patta kama ne
උඹ එල කොත්තුවක් කාලා වගේ....![]()


hmmkoththu ganna kota surema kadayakin ganin danne nathi kada walin ganne nathuwa..ethakota awulak naha.


koththu ganna kota surema kadayakin ganin danne nathi kada walin ganne nathuwa..ethakota awulak naha.


ගොඩක් වෙලාවට වෙන්නෙ බිත්තර කඩලා දාද්දි, බිත්තර කටුවෙ තියෙන කුකුලු අසූචි කොත්තුවට මිශ්‍ර වෙනවා.
බිත්තර ඉතින් හෝදලා ගන්න එකක්යැ.
අනික කොත්තු බාස් බිත්තර අල්ලන අතින්ම නෙ කොත්තුවෙ රොටි ටිකත් තැටියට දාන්නෙ. ඉතින් අනිවා මිශ්‍ර වෙනවා මයි..
ඉතින් එහෙම උනාය කියමු.
සැලමොනෙල්ලා කියන දිලීරය අර තැටියෙ රස්නෙ මදි නිසා මැරෙන්නෙ නැහැ
අඩුමතරමින් කොත්තුව තිකක් වෙලා හොදට රත් වෙන්න තියෙනවන් ඒ ටික විනාස වෙනවා.
ඒත් අපෙ උන්ට තියෙන්නෙ මාර තදියමක් නෙ. නොමිලේ ලැබෙන සැලමොනෙල්ලා ටිකත් කෙලලා අරිනවා. ඔන්න ඕකයි වෙන්නෙ..
බඩ විරේක වෙන්න කියාපු බෙහෙත
