කලිං කියලා තියනවා වගේ කුකුල් බෙටි ක්ර්මිටි කූඹි අඬු,රීලා අත හෝදන්නේ නැති ටේස්ට් එක, හොටු කැහි,මැස්සෝ, කැරපොත් අඬු වගේ එකී මෙකී නොකී ගොඩක් ජාති අඩු වැඩි විදියට එකතු වෙලා තමයි මචං කොත්ත් හැදෙන්නේ..මේ කියපු ජාති අඩ්වෙන් හැදෙන කොත්තුව හැබැයි ගතියකුත් නෑඅ..ඕනි ජරාවක් පුරුදු බොක්කකට ඔය කොත්තුව ගේමක් නෑ...
හැබැයි පුතෝ පොඩි අජීරනයක් උනොත් ආතල් එකට බඩ යනවා..ගිහින් ඉවර වෙනකොට පට්ට සැප...
කොත්ත් කාල පඩ අරින්ඩ නං බෑ මචෝ


එහෙම කොත්තු කෑවට බඩ යන්නෑ.. උඹ කොත්තුව ගනිපු තැන කුස්සියට පොඩ්ඩක් ඔලුව දාලා බලපං.. මතක ඇතුව ෆ්රිජ් එක ඇතුලත් බලපං..
පුදුම වැඩක්නේ..එහෙම කොත්තු කෑවට බඩ යන්නෑ.. උඹ කොත්තුව ගනිපු තැන කුස්සියට පොඩ්ඩක් ඔලුව දාලා බලපං.. මතක ඇතුව ෆ්රිජ් එක ඇතුලත් බලපං..

ආයි එතනින් නොකා හිටියනම් හරිනේ බන්. 
ෆ්රිජ් එක ඇතුල බලන්න උන් දේවිද?ආයි එතනින් නොකා හිටියනම් හරිනේ බන්.
![]()

බලන්න දෙයක් නෑ මචෝ.. හිතාගන්න පුළුවන්.. ගොඩක් තැන් වල මහ සක්කිලියො ඉන්නෙ.. උන් පරාට දවස් තුන හතර ෆ්රිජ් එකේ දාලා තියාගන්නවා.. ඒ වගේම ඔය පරණ එළවළු ගෙනැල්ලා කුණු වෙච්චි තැන් කපලා අයින් කරලා ඉතුරුවා දානවා.. සමහර විට කුණුවෙච්ච කෑලිත් වැටෙන්න පුළුවන්.. ඒ වගේම තමයි මම දවසක් ඇස් දෙකෙන්ම දැක්කා කුඩු වෙච්ච බිත්තරයක් කොත්තුවකට දානවා.. ඉතින් බඩ නොයා තියෙයිද බං..



